එලකිරි වැසියණි, මම කෙල්ලන්ව ටයිල් පොලවක මත රැදුණු ජල ස්වල්පයකට උපමා කරමි.
මක් නිසාද ටයිල්පොලව මත රැදුණු ජල සවල්පය අංශක 90 එනම් කෙලින් බැලූ කල පැහැදිලිව නොපෙනේ.
නමුදු එය පැත්තෙන් බැලු කල එනම් ආනතව බැලු කල බිම ජලය ඇති බව වටහා ගත හැක.
එවිට අපිට පරිස්සමෙන් අඩිය තියලා අනතුරක් නොකර ගනිමින් අපේ ගමන යා හැක.
ඒ ආකාරයට කෙල්ලෙක් දිහාද කෙලින් බැලූ පමණින් හරි ආකාරව හදුනා ගත නොහැක.
අපට ඒ කෙල්ල දිහා විවිද කෝන වලින් බැලීමට සිදු වේ.
අන්න එවිට හරි හැටි හදුනා ගැනීම තුලින් අපිට පරිස්සමනෙ ජීවන ගමන අනතුරු දුක්කම් කටලු අඩු කර ගෙන යා හැකිය.

Last edited: