Elakiri විවාද 1

සිරා ආදරය කරන්නේ


  • Total voters
    41
  • Poll closed .

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
පැටියා;9841138 said:
පිරිමින්ට තියනවා...
ගෑනුන්ට වැඩි වගකීමන් තියනවා.....:shocked:

oya dannawada meka kochchara amaru jeewithayakda kiyala? :lol::lol: lamai hambawena ekai masayak gane windina dukaima athi gaaniyek wena eka epa wenna. e madiwata apita jara minissungen berenna, job ekakuth karala gedara wadath karanna, hamogema neethi walata yata wela inna wenawa. e madiwata lamai hadana kota maternity leave denna wenawa kiyala job dennath kamathi na. thaman kamathi job ekak karanna yaddi hamoma eka kellekuta galapenne na kiyanawa. igena gaththath waradiy nogaththtath waradiy. bus wala yanna ba minissu angata enawa. etc. thawa thiyenawa.

ehema thiyena apita oya mehema neethith dana eka sadharanaida ayya? api pawu nadda? dan nam thiyena wagakeem wadith ekka. :lol::lol:
 

Knight_Black

Member
Mar 9, 2009
4,971
90
0
Ek sesathak yata, Ek Deshayaka sita
ඔව් මචන් හැබැයි මේක වෙනස් වෙන්න පුලුවන් එක එක්කෙනාගෙ අත්දැකීම් මත..;)
මට තාමත් මෙහෙම දේකට මුහුණ දෙන්න වුනේ නැති නිසා මං මෙහෙම කිව්වට මට එහෙම දෙයක් සිද්ධ වුනොත් මගේ උත්තර අනිවාර්යෙන් වෙනස් වෙන්න පුලුවන් :yes:
ඒ නිසාම දෙපැත්තටම කතා කරන අයට වැරැද්දක් කියන්න බෑ.

mama mewa katha karanne mage yaluwo karana dewal balan indala.... Umbath dannawa athine Umbe yaluwo gana... kello fun ekata ashraya karana Kollo kee denek innawa da?
 

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ammo kantha dineta thagi ganna puluwanda? mama danan hitiye na ne. :lol::lol:hamoma thagi illanne na. (mama nam na. illala ganna thagge kisi wedak na. hithala denawa nam ne fun eka.:D:D) anika thaggak gannawa wageda raththaran badu, salli okkoma aran maru unama?

    kisima hethuwak nathuwa kiwwe honda ammala thaththala indala, kisi waraddak novith naraka weda karana minissu inne, neda? anna eka gana.

    welanda kalapa nam ain wenna ona thamayi. eth duppath minissunta e rassawath nathi wenawane ethakota.. :(:(

    සමාජ ඉන්න එක්කෙනෙක් වත් සුදු කළු කියල වෙන් කරන්න බැහැ නගෝ
    හැබයි මම එකක් කියන්නම් කෙල්ලෙක්ට ඕන දරදඩු කොල්ලෙක්ව හොද මනුස්සයෙක්ව
    කරන්න පුළුවන් හැබයි එකට ආත්මාර්ථ නොවී ඇත්තටම ආදරය කරන්න ඕනේ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔව් මචන් හැබැයි මේක වෙනස් වෙන්න පුලුවන් එක එක්කෙනාගෙ අත්දැකීම් මත..;)
    මට තාමත් මෙහෙම දේකට මුහුණ දෙන්න වුනේ නැති නිසා මං මෙහෙම කිව්වට මට එහෙම දෙයක් සිද්ධ වුනොත් මගේ උත්තර අනිවාර්යෙන් වෙනස් වෙන්න පුලුවන් :yes:
    ඒ නිසාම දෙපැත්තටම කතා කරන අයට වැරැද්දක් කියන්න බෑ.
    අනිවා මචෝ
    මේක මිනිස් හැගීම් අත්දැකීම් එක්ක මුහු වෙච්ච ගැටළුවක්
    :yes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    සමාජ ඉන්න එක්කෙනෙක් වත් සුදු කළු කියල වෙන් කරන්න බැහැ නගෝ
    හැබයි මම එකක් කියන්නම් කෙල්ලෙක්ට ඕන දරදඩු කොල්ලෙක්ව හොද මනුස්සයෙක්ව
    කරන්න පුළුවන් හැබයි එකට ආත්මාර්ථ නොවී ඇත්තටම ආදරය කරන්න ඕනේ

    eka aththa ayya. sudu kalu kiyala charitha na. api hamoma alu patai. :yes::yes:

    daradandu minissu nam hadanna puluwan athi. (oke anik paththath ehemai. honda kollekutath ona kellekwa hadala ganna puluwan adaren.) eth ehema adare karana aya dan adui ne. :yes::yes: eth naraka minissu nam hadanna baha. eka nak mama dannawa. apita rapist kenekwa, mineemaruwekwa hadanna puluwanda? hadala gaththath eyagen athi wade mokakda? kochchara haduwath wadak na ne. :(:(
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    සමාජ ඉන්න එක්කෙනෙක් වත් සුදු කළු කියල වෙන් කරන්න බැහැ නගෝ
    හැබයි මම එකක් කියන්නම් කෙල්ලෙක්ට ඕන දරදඩු කොල්ලෙක්ව හොද මනුස්සයෙක්ව
    කරන්න පුළුවන් හැබයි එකට ආත්මාර්ථ නොවී ඇත්තටම ආදරය කරන්න ඕනේ

    Ai kollanta ona naraka kellek Honda thathwekata genna puluwan machan.....
    machan kollek sira adere karanawa nam rahasinwath wena kellek ekka fun gani da?.... sirawata kiyala adaraya karana kollo wadi denek sira karanawa kiyala hithana kaallawa shape eke thiyagena innawa... e athare anith kelloth ekka fun gananwa...

    Kello wadi denek ehema naa.. baduwak nemei nam sira karana kolla innakota wena kollek ekka kathawatawath enne na... mama mewa kiyanne nam Experience walin machan... Mage best friend ge kella Uu nathi welawata maath ekka kathakaranna ennewath naa... e unata uuta hama thanama kello....
     

    Knight_Black

    Member
    Mar 9, 2009
    4,971
    90
    0
    Ek sesathak yata, Ek Deshayaka sita
    පැටියා;9841431 said:
    විවාදය මුලුල්ලේම අපි අපේ ප්‍රස්තුථය සනාථ කලා......
    ඔබට තේරුනේ නැදිද? :lol:

    ආය මේ වගේ වැඩකට නැති මාතෘකා නම් එපෝ....


    hithanna epa machan Honda title ekak Yojana karahanko.....