Elakiri වෙනස් කරමු

kasun0011

Active member
  • Feb 17, 2009
    209
    142
    43
    අපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ...
    එතකොට
    GTRZ - chief commander
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එකඟ නෑ..එතකොට අපිට මූව @hodakolla බයිට් එකට ගන්න බෑ,ඌ කියන විදියට ඉන්නත් වෙනව... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    mama ekagai ethakota mata paduwe inna plwn ai yakoo dwsakata mama threads kyka mention wnwada balapn

    matath kyl nidhasak tynna epai :lol: :lol: :lol:

    @kasun0011 mcn mama ekagai Pakshaaaaai
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    mama ekagai ethakota mata paduwe inna plwn ai yakoo dwsakata mama threads kyka mention wnwada balapn

    matath kyl nidhasak tynna epai :lol: :lol: :lol:

    @kasun0011 mcn mama ekagai Pakshaaaaai
    උඹ පක්ෂ වුනාට මේකෙ බහුතරය පක්ෂ නෑ බන්.අන්තිමට උඹට වෙන්නෙ පැත්තට ඇඹරිල උඹේ පස්ස හපා ගන්න තමයි.අනික උඹව මෙන්ෂන් වුනා කියල නිදහස නැතිවෙන්නෙ කොහොමද...කවුරුවත් බොට කට්ටකින් අනින්නෑනෙ.ඒක හින්ද නාඬා හිටු. @kasun0011 මේ එකෙක් පක්ෂ වුනාට වැඩක් නෑ බං.ඔන්න ඔහේ මේ විදියටම ඉමු... :lol: :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උඹ පක්ෂ වුනාට මේකෙ බහුතරය පක්ෂ නෑ බන්.අන්තිමට උඹට වෙන්නෙ පැත්තට ඇඹරිල උඹේ පස්ස හපා ගන්න තමයි.අනික උඹව මෙන්ෂන් වුනා කියල නිදහස නැතිවෙන්නෙ කොහොමද...කවුරුවත් බොට කට්ටකින් අනින්නෑනෙ.ඒක හින්ද නාඬා හිටු. @kasun0011 මේ එකෙක් පක්ෂ වුනාට වැඩක් නෑ බං.ඔන්න ඔහේ මේ විදියටම ඉමු... :lol: :lol:

    Na na meka wenuwen karallak athi krnna one api :lol: :lol: :lol:
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Na na meka wenuwen karallak athi krnna one api :lol: :lol: :lol:
    අනේ මෙහ්,කැරැල්ල රෝල් කරල ගහගනිම් උඹෙ පු#.... :P :P :ROFLMAO: තනියෙන් තමයි උඹට වැඩේ කොරන්න වෙන්නෙ...අන්තිමට ඉන්න වෙයි උඹට නිකං අර ලාවුළු කාපු රිළව වාගෙ....:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනේ මෙහ්,කැරැල්ල රෝල් කරල ගහගනිම් උඹෙ පු#.... :P :P :ROFLMAO: තනියෙන් තමයි උඹට වැඩේ කොරන්න වෙන්නෙ...අන්තිමට ඉන්න වෙයි උඹට නිකං අර ලාවුළු කාපු රිළව වාගෙ....:ROFLMAO::ROFLMAO::ROFLMAO:

    e rilawage kathawa danne na pahadili krpn :lol: :lol: :lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ...
    එතකොට
    GTRZ - chief commander

    gate eka murata GT dala ubawa cook ta gannawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඊටපස්සෙ,

    අසහන කාරයො දාන ත්‍රෙඩ්,

    ලිංක් එක හොයල දියන්කො,
    මගේ rpg එක කරට උස්සන්න පණ නෑ..
    තුවක්කු බටේ ඇතුලෙන් අමුතු ගඳක් එනවා,
    මෙතනින් ලොකුම මෝටාර් දෙක කාගෙද?
    මම සෙට් වෙලා ඉන්න නිලධාරිණිය ගැන පොඩි ප්‍රශ්නයක්.

    දේශපාලන සෙට් එක දාන ත්‍රෙඩ්,

    උන්ඩ වල ගාණ වැඩිවෙලා කවුද මේවට වගකියන්න ඕනෙ.
    Gt ගෙ පුතාට කැපිටන් කම දුන්නෙ මොන සුදුසුකමටද?
    ඉස්සර පාබල හමුදාවට කඩේ ගිය එවුන් දැන් රෙදි නැතුව ගුවන් හමුදාවට කඩේ යනවා..

    ඔටෝ මොබයිල් සෙක්ශන් එක,

    ඉංජිනේරු බලකායෙන් හඳුන්වාදෙන නවතම යුධ ටැංකිය,
    ආමඩ් කාර් එකේ පිටිපස්සෙ ශොක් වල අවුලක්
    හම්වී වල මාකට් ප්‍රයිස් කීයද?

    ඩිප්ප්‍රෙශන් සෙට් එක,

    හමුදා විභාගයට මොනව එයිද?
    අපේ සාජන් නිතරම මාව කොන් කරනව,
    යුනිෆෝම් එක ඇඳගෙන පාරට යනකොට මිනිස්සු මට හිනාවෙයි කියල හිතෙනව..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,744
    113
    අපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ...
    එතකොට
    GTRZ - chief commander
    2006 idala inna apita denna wenawa wenama rank :-)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    සිංහලුන්ට ත් එක එකාගේ යටතේ ඉන්න තියෙනවනම් ආයේ වෙන මුකුත් නෑ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    menna meka gana ahne :lol: :lol: :lol:
    ආහ්..ගම් වල තියෙනව බං ලාවුළු කියල පළතුරක්.සෑහෙන්න පිටි ගතියක් තියෙනව.කහපාටයි.ඒකේ ඇටේ පට්ට ෂයින්."කහ මාමගෙ ඇටේ පොලිෂ්" :lol: කියන්නෙත් ඕකටම තමයි.(මේකෙ ඔය ගැන දන්න එවුන් ඕන තරම් කිරියෙ ඇති.)ඔය පලතුරේ ලෙල්ලෙ තියෙනව කිරි වාගෙ ඇලෙන සුළු දෙයක්.කොහොල්ලැ වාගෙ.ගැට වල කිරි ගතිය වැඩියි.ඉතිං ඔය "ලාවුළු" රිළව් කෑවම අර කිරි ගතියත් එක්ක පිටි ගතිය කලවම් වෙලා උගේ කට වගේ ඇලෙනව.එතකොට ඌට මොනවත් ලේසියෙන් කන්න බෑ.(වරක කෑවම අපිටත් ටිකක් වෙනව ඕක.)එතකොට ඌ උගේ කට ගස් වල උලනව,අතින් පිහදානව,එක එක දේවල් හපනව විකාරයයි.බලන් ඉන්න එවුන්ට හෙන ජොලි.ඕකට කියනව ලාවුළු කාපු රිළව වාගෙ කියල.:Pදැං ටිකක් මොඩිෆයි වෙලා "කැරි කාපු රිළව වාගෙ" කියලත් කියනව.:ROFLMAO::ROFLMAO::ROFLMAO: