අපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ...
එතකොට
GTRZ - chief commander
එතකොට
GTRZ - chief commander
mama ekagai ethakota mata paduwe inna plwn ai yakoo dwsakata mama threads kyka mention wnwada balapn

උඹ පක්ෂ වුනාට මේකෙ බහුතරය පක්ෂ නෑ බන්.අන්තිමට උඹට වෙන්නෙ පැත්තට ඇඹරිල උඹේ පස්ස හපා ගන්න තමයි.අනික උඹව මෙන්ෂන් වුනා කියල නිදහස නැතිවෙන්නෙ කොහොමද...කවුරුවත් බොට කට්ටකින් අනින්නෑනෙ.ඒක හින්ද නාඬා හිටු. @kasun0011 මේ එකෙක් පක්ෂ වුනාට වැඩක් නෑ බං.ඔන්න ඔහේ මේ විදියටම ඉමු...mama ekagai ethakota mata paduwe inna plwn ai yakoo dwsakata mama threads kyka mention wnwada balapn
matath kyl nidhasak tynna epai![]()
![]()
@kasun0011 mcn mama ekagai Pakshaaaaai

උඹ පක්ෂ වුනාට මේකෙ බහුතරය පක්ෂ නෑ බන්.අන්තිමට උඹට වෙන්නෙ පැත්තට ඇඹරිල උඹේ පස්ස හපා ගන්න තමයි.අනික උඹව මෙන්ෂන් වුනා කියල නිදහස නැතිවෙන්නෙ කොහොමද...කවුරුවත් බොට කට්ටකින් අනින්නෑනෙ.ඒක හින්ද නාඬා හිටු. @kasun0011 මේ එකෙක් පක්ෂ වුනාට වැඩක් නෑ බං.ඔන්න ඔහේ මේ විදියටම ඉමු...![]()
![]()
අනේ මෙහ්,කැරැල්ල රෝල් කරල ගහගනිම් උඹෙ පු#....Na na meka wenuwen karallak athi krnna one api![]()
![]()
![]()
අනේ මෙහ්,කැරැල්ල රෝල් කරල ගහගනිම් උඹෙ පු#....![]()
![]()
තනියෙන් තමයි උඹට වැඩේ කොරන්න වෙන්නෙ...අන්තිමට ඉන්න වෙයි උඹට නිකං අර ලාවුළු කාපු රිළව වාගෙ....
![]()




අපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ...
එතකොට
GTRZ - chief commander
2006 idala inna apita denna wenawa wenama rankඅපේ රටෙත් ගොඩක් දේවල් army එකට බාර දීල තියෙන එකේ .. එළකිරි එකේ senior වෙත්දී army එකේ වගේ නිල තල දෙමු ...
එතකොට
GTRZ - chief commander
පැහැදිලිව කියපන්කො බං...මම කියන්නං...dn uba kwwwe eka kypn ithn methana

pora thama front line eke path eka clear krnna danne ! (mannen kotanna thynne)@scurvy ට දෙන්නේ මොකක්ද
ආහ්..ගම් වල තියෙනව බං ලාවුළු කියල පළතුරක්.සෑහෙන්න පිටි ගතියක් තියෙනව.කහපාටයි.ඒකේ ඇටේ පට්ට ෂයින්."කහ මාමගෙ ඇටේ පොලිෂ්"menna meka gana ahne![]()
![]()
![]()
කියන්නෙත් ඕකටම තමයි.(මේකෙ ඔය ගැන දන්න එවුන් ඕන තරම් කිරියෙ ඇති.)ඔය පලතුරේ ලෙල්ලෙ තියෙනව කිරි වාගෙ ඇලෙන සුළු දෙයක්.කොහොල්ලැ වාගෙ.ගැට වල කිරි ගතිය වැඩියි.ඉතිං ඔය "ලාවුළු" රිළව් කෑවම අර කිරි ගතියත් එක්ක පිටි ගතිය කලවම් වෙලා උගේ කට වගේ ඇලෙනව.එතකොට ඌට මොනවත් ලේසියෙන් කන්න බෑ.(වරක කෑවම අපිටත් ටිකක් වෙනව ඕක.)එතකොට ඌ උගේ කට ගස් වල උලනව,අතින් පිහදානව,එක එක දේවල් හපනව විකාරයයි.බලන් ඉන්න එවුන්ට හෙන ජොලි.ඕකට කියනව ලාවුළු කාපු රිළව වාගෙ කියල.
දැං ටිකක් මොඩිෆයි වෙලා "කැරි කාපු රිළව වාගෙ" කියලත් කියනව.