ElaKiri සාමාජිකයන් ගේ අවධානය පිණිසයි ...

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
තැන්ක්ස් සහෝදරයා ඔයාල ඉන්නකන් අපිට බය වෙන්න ඕනේ නෑ
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචං නොදන්නා පොරවල් ගොඩාක් ඉන්නවා, මාත් එකෙක් උඹට පිං

    මචං download කරපු video එකක් PC එකෙන් එළකිරි වලට දාන විදියත් පොඩ්ඩක් කියලා පලයං

    rep දුන්නා
     
    Last edited:

    AselaAsanka

    Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    මචං නොදන්නා පොරවල් ගොඩාක් ඉන්නවා, මාත් එකෙක් උඹට පිං

    මචං download කරපු video එකක් PC එකෙන් එළකිරි වලට දාන විදියත් පොඩ්ඩක් කියලා පලයං

    මචං download කරපු video ඒක Youtube එකට UPLOAD කරලා ...
    මම කිවුව විදියට එළකිරි එකට Youtube VIDEO එක දාන්න .......

    :):):):)