Elakiri සින්දු කාමරේ (recording Studio)exclusively on elakiri

nidarsha91

Well-known member
  • එහෙනම් ඔන්න අපිත් ආව මේ පැත්තේ.මාත් මේ එලකිරිය 1 ටම වැඳ පුදා ගත්තේ මගේ පොඩි සින්දුවක් දාගෙන තමයි....... ඉතින් පස්සේ තමා මාත් මෙම්බරයෙක් විදියට වැඩට බැස්සේ.......

    අහල බලන්ඩකෝ.........

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3603
     
    Last edited:

    luksh

    Active member
  • එහෙනම් ඔන්න අපිත් ආව මේ පැත්තේ.මාත් මේ එලකිරිය 1 ටම වැඳ පුදා ගත්තේ මගේ පොඩි සින්දුවක් දාගෙන තමයි....... ඉතින් පස්සේ තමා මාත් මෙම්බරයෙක් විදියට වැඩට බැස්සේ.......

    අහල බලන්ඩකෝ.........

    http://www.elakiri.com/forum/downloads.php?do=file&id=3603

    ahhh fatttaa

    meaka balapan man kiyanne