අනෙ සොරි.uba mata (mama dapu comment ekata) suwapath wewa kiwwe nehe...
වෙදාගේ මොලේ සහ මොලේ තියන තැනේ ඇති අමාරුව සුවපත් වේවා...........!!!!


සේරටම කලින් මට කියපල්ලා.මගෙ කකුල හොදටම තුවාල වෙලා ඉන්නේ.ඇවිදගන්නවත් බෑ බං.....



උඹලට හරි හිනා නේ...............
වෙදාගේ ඔලුවෙ ලෙඩේ සුවපත් වේවා!




මට ඇති අසනීපයක් නෑ ඔටුවො..........ඇයි බොට මක්ක වෙලාද? කොට්ටක්වත් පනින්න ගියාද බොල?සේරටම කලින් මට කියපල්ලා.මගෙ කකුල හොදටම තුවාල වෙලා ඉන්නේ.ඇවිදගන්නවත් බෑ බං.....
