Elakiri හැමෝගෙන්ම පොඩි උදව්වක් ඕන (MBA research response help)

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Elakiri හැමෝගෙන්ම පොඩි උදව්වක් ඕන (MBA research response help)

    මචන්ලා මම mora uni එකේ MBA research එක කරනවා.මේක ජනවාරි 2 වෙද්දි සබ්මිට් කරන්න තියෙන්නේ:baffled:.office වැඩ නිසා අන්තිම මොහොත වෙනකන්ම මේකෙ වැඩ කරගන්න බැරි උනා.:(:(:(මේකට මන් questionare එකක් දාලා data analysis පාරක් දා ගන්න ඔන.ඒත් දනට තියන response ගාන හොදටම මදි කියල සුපර්වයිසර් කිවා:confused:.පුලුවන් අය විනාඩි දෙකක කාලයක් වෙන් කරලා මේක පුරවලා සබ්මිට් කරන්න.ඇති තරම් response ලැබුන් නැත්තන් පාස් උන exam ඔක්කොම වතුරේ:(.මේ වෙලාවෙ මට උදව් කරන්න මචන්ලා.
    questionnaire link - https://goo.gl/forms/qYjqS9XE3otuDZLI2
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    up

    Factors Affecting the Adoption of Online Printing Services in Sri Lanka
    Your response has been recorded.
     
    Last edited:
    • Like
    Reactions: Arrow11

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Factors Affecting the Adoption of Online Printing Services in Sri Lanka
    ඔබගේ ප්‍රතිචාරය වාර්තා කරන ලදි.
    තවත් ප්‍රතිචාරයක් යොමු කරන්න
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මචන්ලා මම mora uni එකේ MBA research එක කරනවා.මේක ජනවාරි 2 වෙද්දි සබ්මිට් කරන්න තියෙන්නේ:baffled:.office වැඩ නිසා අන්තිම මොහොත වෙනකන්ම මේකෙ වැඩ කරගන්න බැරි උනා.:(:(:(මේකට මන් questionare එකක් දාලා data analysis පාරක් දා ගන්න ඔන.ඒත් දනට තියන response ගාන හොදටම මදි කියල සුපර්වයිසර් කිවා:confused:.පුලුවන් අය විනාඩි දෙකක කාලයක් වෙන් කරලා මේක පුරවලා සබ්මිට් කරන්න.ඇති තරම් response ලැබුන් නැත්තන් පාස් උන exam ඔක්කොම වතුරේ:(.මේ වෙලාවෙ මට උදව් කරන්න මචන්ලා.
    questionnaire link - https://goo.gl/forms/qYjqS9XE3otuDZLI2

    Onna tick tika daagena daagena giyaa