Elakiri හැමෝගෙන්ම පොඩි උදව්වක් ඕන (MBA research response help)
මචන්ලා මම mora uni එකේ MBA research එක කරනවා.මේක ජනවාරි 2 වෙද්දි සබ්මිට් කරන්න තියෙන්නේ
.office වැඩ නිසා අන්තිම මොහොත වෙනකන්ම මේකෙ වැඩ කරගන්න බැරි උනා.

මේකට මන් questionare එකක් දාලා data analysis පාරක් දා ගන්න ඔන.ඒත් දනට තියන response ගාන හොදටම මදි කියල සුපර්වයිසර් කිවා
.පුලුවන් අය විනාඩි දෙකක කාලයක් වෙන් කරලා මේක පුරවලා සබ්මිට් කරන්න.ඇති තරම් response ලැබුන් නැත්තන් පාස් උන exam ඔක්කොම වතුරේ
.මේ වෙලාවෙ මට උදව් කරන්න මචන්ලා.
questionnaire link - https://goo.gl/forms/qYjqS9XE3otuDZLI2
මචන්ලා මම mora uni එකේ MBA research එක කරනවා.මේක ජනවාරි 2 වෙද්දි සබ්මිට් කරන්න තියෙන්නේ
.office වැඩ නිසා අන්තිම මොහොත වෙනකන්ම මේකෙ වැඩ කරගන්න බැරි උනා.

මේකට මන් questionare එකක් දාලා data analysis පාරක් දා ගන්න ඔන.ඒත් දනට තියන response ගාන හොදටම මදි කියල සුපර්වයිසර් කිවා
.පුලුවන් අය විනාඩි දෙකක කාලයක් වෙන් කරලා මේක පුරවලා සබ්මිට් කරන්න.ඇති තරම් response ලැබුන් නැත්තන් පාස් උන exam ඔක්කොම වතුරේ
.මේ වෙලාවෙ මට උදව් කරන්න මචන්ලා.questionnaire link - https://goo.gl/forms/qYjqS9XE3otuDZLI2
rep +