Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻
මට මතකයි මම පොඩි කාලේ TV එකේ channel මහ ගොඩක් තිබ්බේ නැති උනාට තිබ්බ ටිකේ බලන්න වටින දේවල් ගොඩක් ගියා. ඒ අතරින් ඉතින් මම කැමතිම set එකක් තමයි ගිය cartoon ටික. ටයිටස් මාමාගේ හඩ කවපු ටික ඇරුනම MTV එකේ එහෙම ගිය english cartoon set එකත් නොවරදවා බැලුවා. ඒ කාලේ ඉංග්‍රීසි නොතේරුණත් කාටුන් එක හොඳට තේරුණා.
තාමත් ඒ වැඩසටහනක කෑල්ලක් හරි පටන් ගන්න සින්දුව ඇහිච්ච ගමන් හිත ටක් ගාල පොඩි කාලෙට යනවා. මට ඉතින් අනූව දශකයේ ඒවා තමයි මතක.
මොකද කියන්නේ? කට්ටියට මතක පරණ තමන් කැමති වැඩසටහන් වල කෑල්ලක් හරි, පටන් ගන්න සින්දුව හරි හොයල මෙතනට දාමුද? මොකද ගොඩක් ඒවා තියනවා යන්තම් මතකයේ තිබ්බත් අලුතෙන් හොයාගන්න තරම් හොඳ මතකයක් නෑ.
පලවෙනියෙන් මම මතක් කරගන්න අමාරුම වෙච්ච් ටිකක් දාන්න බලන්නම්.
දෙකිරුකනා.(නොපෝ හා ගොන්ටා)
මේකනක් ගොඩක් අයට මතක ඇති.
captain bucky o'hare
Postman Pat
The Silverhawks
MTV එකේ ඉස්සෙල්ලම ගිය cartoon එක මට මතක විදිහට.
ThunderCats
Jem
මේක පටන්ගන්න සින්දුවේ තියන kiss කරන කෑල්ල නිසා වැඩිය බලන්න උනේ නෑ.
Bananaman
මේකත් යන්තම් වගේ මතකයි.
I'll get you rabbit!
කාටද මේක මතක?
Pingu
මේකටත් මම හරි කැමතියි.
Thread එක kickstart කරන්න මේ ටික ඇතිනේ? ඉතුරුව ත්‍රෙඩ් එක යන විදිහට සැරෙන් සැරේ මතකවෙනකොට දාන්නම්.
මට rep එපා. මේකට දේවල් එකතු කරන අයට දෙන්න ඒ ටික තියාගන්න.
මෙතනට ඇවිත් පොඩිකාලෙට කාලයාත්‍රා කලානම් bump එකක්වත් දාල යන්න.