Elakiri ☻☻☻අපේ පුංචි කාලේ වැඩසටහන්.☻☻☻

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    pingu Download karala baluwa fatta ban ..maaak maaaaak

    :lol::lol:
    ලොකු පොඩි කියල නෑ. මටත් ඉස්සෙල්ලම අහු උනාම පැය භාගයක් විතර බලල බොහොම අමාරුවෙන් නවත්තගත්තේ.:lol:
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda

    AirWolf



    මේ කාලෙ අපේ ගෙදර ටීවී එකක් තිබුනෙ නැහැ. මම අද මේ ත්‍රෙඩ් එක දැකල මතක් වෙලා හොයනකන් මම මේක කලුද සුදුද කියල වත් දැකලා තිබුනෙ නැහැ. හැබැයි හැම සතියෙම මම ඉස්කොලෙ යාලුවෙක් ගෙන් කතාව නම් අහගත්තා.ඒ දවස් වල හිස් පීරියඩ් එකක් එනකන් බලන් ඉන්නෙ බොහොම අමාරුවෙන්.


    Swamp Thing



    මේක නම් මම කොටස් කීපයක් බලල තියනව.ඒ දවස් වල මේක ගියෙ අපි ඉස්කොලෙ ගිහින් එන වෙලාවට.මගෙ න0ගිය් මල්ලියි ගියෙ වෙන ඉස්කොලෙකට. එයාලව අම්ම එක්කන් එනකන් මම එලියෙ.ඒ ටිකට බාප්පලගෙ ගෙදර ගිහින් මේක බැලුව...

    බොහොම ස්තුතියි මචො... සැහෙන අතීතෙට ගියා...:)

     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    අපේ අක්ක කැමති නෑ ඕකට.:lol:
    එයත් එක්ක ගෝරි දාගෙන තමයි හවසට ස්වර්ණවාහිනියේ ඕක බැලුවේ.:rofl:

    :lol::lol::lol:
    aniwa balapu cartoon ekak issara mamanam

    Me too... thanx matak karata.. :love::love:

    :):) :love:
    11.gif