මේ poto එකේ ඉන්නේ ඔය දෙන්නද?Fb eke math ekka inna kenagen thamai ithn wena kaa genda
මේ poto එකේ ඉන්නේ ඔය දෙන්නද?Fb eke math ekka inna kenagen thamai ithn wena kaa genda
__________________________________________________ ___
පොත් පත් අවුස්සා පෙර ලියු කවි සොයලා...
වැරදුන තැන් බලා යලි නිවැරදි කරලා...
විටකදි හඬා විටකදි නෙත් දල්වාලා...
යලි පෙළ ගසා ලීවෙමි ඔබ සිහි කරලා...
නිතරම දැනේ තනිකම මේ ලෙස විඳිනා...
පිළිගමි කෙසේ ඔබ නැති බව ළඟ හිඳිනා...
දිනයෙන් දිනේ ගතවේ මගෙ සිත බිඳුනා...
කඳුලක් නැගී සිහිවී ඔබ මට හැඬුනා...
දුරින් දුරක ඔබ මා හැරදා වියැකී...
සිතින් ළඟම එනමුදු ඔබ යා නොහැකී...
ළඟින් සිටිය දා මෙන් පෙම් බැඳි සිතකී...
පෙරදා මෙන්ම අදටත් නොමියෙන මලකී...
කන බත් කටක් ගානේ ඔබ සිහි වෙනවා...
කෑවද නොකෑවද සිත මට වද දෙනවා...
නිදනෙමි කෙසේ ඔබ නිදි දැයි නොදැනෙනවා...
හඬනෙමි මෙසේ මම කෙලෙසද හිනැහෙනවා...
ගණඳුරු මැකී දිනකට හිරු පායාලා...
කිචි බිචි නදින් සියොතුන් පෙම් ගී කියලා...
තවත් දිනක් මේ ලෙස යලි ඇරඹීලා...
පවසමි කෙසේ ඔබ හට සුබ දින කියලා...
නෙතු විල සසල තරමට කඳුලින් තෙමිලා...
රුව ඔබෙ සිතන විගසට මනසේ ඇඳිලා...
සැමදේ සිහිව වදනින් මේ තුති පුදලා...
මතු අත් බවේ හමුවෙමු අපි අප පතලා...
සැමදා ඔබේ පැතුමන් පොදි ඉටු වේවා..
කිසිදා ඔබට තනිකම නම් නොදැනේවා...
නුවනැස ඔබේ නිල් දිය සේ පෑදේවා...
ඔබගේ නමින් ගැයෙනා සෙත් කවි වේවා...
අවසන් කවිය ලියනෙමි තරිඳිනි ඔබට...
කඳුලක් නැගේ නිතැතින් මගෙ නෙතු අගට...
සැම දෙව් බඹුන් රැකවරනයි ඔබෙ නමට...
බුදු දම් සඟුන් සරණයි සැමදා ඔබට...
__________________________________________________ ___

what a poem...
කව්ද කිව්වෙ අර බස්සද? ...... රතිඥ්ඥ පාරට ඌටත් මෝල් දැංඋයාට නං ඇතිලූ නේද ?
බොට වගේකව්ද කිව්වෙ අර බස්සද? ...... රතිඥ්ඥ පාරට ඌටත් මෝල් දැංබොට වගේ
BAWWAI MAMAI GEDARA AWITH MONAWATH UNE NA WAGE HITIYA.
EDA HAWAS WARUWA GEWUNA WIDIHA MATA RA ELI WENAKAN MATHAK UNA.
ANIK DAWASA PATAN GATHTHA BAWA APE BAWWAMA ADATA PANALA MATA KIWWA.
MAGE SUPORTERWA LAN KARAGENA INNAKOTA MATA AHUNA ...
APE NANGI ISKOLE YANNA PITATH WENAWA.
AMMA YANAWOOO,,,SAADU AAA!! MEKI AMMATA WADINNE GATE EKA LAGATA GIHIN.
MAMA JANELLE OPEN KARALA GATE EKA DIHA BALUWA.
SHHH!!!! MAMA SADDAYAK DAMMA.
NANGI OLUWA USSALA MAGE ROOM EKA DIHA BALUWA.
MATHAK KARA KIYANNA HODE..??? MAMA KIWWA.
"ANE PALAYAN KIYANAWA" WAGE aTHA DIK KARALA EYA MORNING,MORNIN KIYALA EYAGE
YALUWO EKKA PITATH UNA.EYAGE CLASS MATE KENEKTA MAMA FUL HALANAWA KIYALA MEYA DANNAWA. A UNATA AKITA KOLLEK ONNAWA KIYALATH MAMA DANNAWA.DANA DANA WARADI KARANA KALENE.
MAMA BAWWA EKKA GATE EKA LAGATA ENAWA.WELAWA 7.30AM.
MAMA WAVE JUNCTION EKA DIHA BALAN INNAWA ADA NAM NAMA AHANAWAMAI.
MAMA MATAMA KIYANAWA.
UDE DAWAL WELA DAWALA MADDAHANA WENAWA.
MAMA BAWWAI KITIYAI EKKA PARA DIHA BALAN INNAWA.
(to be contd.)

මාර උභතෝකෝටික ප්‍රශ්නනේ බං මේ ලෝකෙ තියෙන්නේ
කල්පනා කලොත් පිස්සු හැදෙනවා නෙ
මාව කන්ෆියුස් වෙලා දැනටමත්
අනෙ මං දන්නෑ මං නම් අහිංසක හසරැල් හෙළනවා
එපා නම් ඕන කුදයක් ගහගන්න කියලා ඉන්නවා![]()
wow...menna hda kathawak....
monawa unath glz 2nekata adarai kiyala rawattapu 1k nam hri kiyanna be....thawadeyak thiyenawa biduna hithak hadnna passe, monawa kalath kiwath wedak nam wenna ne....!oyata wenna aeththeth aekai....oya gena thibuna wishwasaya nethi wenna aethi....!
oyath aluthin jeevitha patan gnna....una weradi aith nowenn waga balaganna....!![]()
රෑට නේන්නම් ඔය කණ්ණාඩි දාන්නෙ? ....... කොයි ඉස්කෝලෙටද ගියේ?ඇයි මේ මහ රැ කණ්නාඩි දාගෙන ?
රෑට නේන්නම් ඔය කණ්ණාඩි දාන්නෙ? ....... කොයි ඉස්කෝලෙටද ගියේ?

කව්ද උයාද? ........ මටත් ගම්‍ය උනා ඒ බව![]()

thts true bro man dan karanne eka thmay mokada mata vena karanna deyak nahe..................... man godak thani vela inne......... mokada meka godak kalin vechcha ekak nemey ada ude vechcha deyak mata eka nisa sahenna upst ekata
.hehe...its ok

LOKE THIYENA AMARUMA DE ....KATA HARI AADAERI KIYANA EKA.....oh...ohoma balagen innama weda danne ne...la8 nowi adare kiyanna wewi....!![]()

.

ane adare gena katha karala wedak ne
hmmmmmmmmmm
hitha ridena eka witharai
නැට්ටෙ මුල ඉඳලද? ..................... අනේ සොරි, රිදුනද? හිතලා පෑගුවෙ නෑ ...... හිටු මං සිද්ධාර්ථ තෙල් කුප්පියක් ගෙනත් දෙන්නම් ඔයාගෙ නැට්ටෙ ගාගන්නඅමුතුවෙන් ගම්‍ය වෙන්න දෙයක් නැ ඕක නං
ඕනෙ හරකෙක්ට තේරෙනවා මෙතන ඔයා මුල ඉදන් නැට්ට පාගගෙන කියලා![]()
opps im sis.hehe...its ok
..mehemai bro...oyata hitha hadaganna kalaya oni wewi...hitha thiyena duka 1k dawasin 2ken pass wela yane ne...aeka nisa hemadema kalayata baradenna....!![]()