--Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

XenonZ

Member
Jan 12, 2009
2,880
33
0
Colombo , Sri Lanka
--Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

එළකිරි ආදර කතාව
යාලුවනේ
‍ඔයාලගේ ආදර කතාව මෙි ‍ත්රෙඩි එකේ ලස්සනට ඉදිරිපත් කරන්න. හැමොගෙන්ම ඉල්ලනවා බොැ එහෙම නොදා :P ලස්සනට තමන්ගේ ආදර කතාව ඉදිරිපත් කරන්න.හැමෝටම සිත් ඇදගන්න සුලුවිදිහට :yes::yes:

ඔයාලට පුලුවන් කැමති විදිහට ත්රෙඩි එකට කතාව ලියන්න. ඔයාගේ පෙමිවතිය හෝ පෙමිවතා හමුවුන විදිහ ඉදලා වුනත් කමක් නෑ.

අපි පස්සේ තෝරමු කාගෙද ලස්සනම ආදර කතාව තියෙන්නෙ කියලා:love:;)
 
  • Like
Reactions: GihanFX

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පුංචි සුරංගනාවියක් පියාඹං ඇවිත් මගේ කනට කරලා එයාගේ නම කෙඳිරුවා :rolleyes:
ඊට පස්සේ දන්නේම නැතුව අපි අපේ වුනා :P
 
  • Like
Reactions: thilangr8

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ලස්සනම ආදර කතා

Kiyanna beriweida kattiyata:eek:
balamuko

දන්නවාද මෙ තුන් ලෝකෙම ලස්සනම ආදර කතා තියෙන්නේ අසම්මත ආදරයන් වල කියලා එක එ තරමටම සුන්දරයි :love::love::love::love::love::love::love::love:
 

Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
capture1234.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔන්න එයාව හම්බුණා; එතකොට අපි දෙන්නටම මෙව්ව වුණා අපි දෙන්න දෙන්නට මෙව්වයි කියලා; පස්සෙ අපි මෙව්ව වුණා. ඒත් මෙව්ව එක මෙව්ව වෙන්න වුණේ නෑ; එක එක එව්ව හින්ද අපිට මෙව්ව වෙන්න වුණා.
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    eyaawa hambuna eka dawasak... ada wage dawasaka eyawa mata nathi una.
    thawath gon labbek nisaa !!
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    eyaawa hambuna eka dawasak... ada wage dawasaka eyawa mata nathi una.
    thawath gon labbek nisaa !!

    සංකීර්ණ කතා වස්තුවක් සරල ලෙස ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය ඔබ සතුයි. ඒ වගේම, අවස්තාවට වඩාත්ම උචිත සුගම බස් වහරක් යොදාගෙන සිද්ධීන් පැහැදිලි කරල තියෙනවා. ඔබට ජය!