--Elakiri Aadara Kathawa-- එළකිරි ආදර කතාව--

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මගේ ආදර කථාව පා(ර්)ට් 2

මං අහිංසක හසරැල් සැළුවා
ඇය හොරැහින් බැළුවා
ඇඟිල්ලෙන් පොළව හෑරුවා
මගේ හදුන්පෙත කීං ගෑවා
ආදරේ දළුදාලා වැඩුණා
දළුවල මාර්කට් එක නැග්ගා
තේ කොළ වලට හොඳ කළක් ආවා
එයා එක්ස්පෝර්ට් වුනා

 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මගේ ආදර කථාව පා(ර්)ට් 2

    මං අහිංසක හසරැල් සැළුවා
    ඇය හොරැහින් බැළුවා
    ඇඟිල්ලෙන් පොළව හෑරුවා
    මගේ හදුන්පෙත කීං ගෑවා
    ආදරේ දළුදාලා වැඩුණා
    දළුවල මාර්කට් එක නැග්ගා
    තේ කොළ වලට හොඳ කළක් ආවා
    එයා එක්ස්පෝර්ට් වුනා

    අයිශම ගුන්ඩූ..:lol::lol:
     

    Nilushi35

    Member
    Feb 13, 2010
    1,064
    61
    0
    @ Home
    මගේ ආදර කථාව පා(ර්)ට් 2

    මං අහිංසක හසරැල් සැළුවා
    ඇය හොරැහින් බැළුවා
    ඇඟිල්ලෙන් පොළව හෑරුවා
    මගේ හදුන්පෙත කීං ගෑවා
    ආදරේ දළුදාලා වැඩුණා
    දළුවල මාර්කට් එක නැග්ගා
    තේ කොළ වලට හොඳ කළක් ආවා
    එයා එක්ස්පෝර්ට් වුනා


    Shabash
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :rolleyes: මේ දේව දූතිකාවො එක්ක කොරන්න බෑ බං..පාඩුවේ මනෝ පාරක් ගහන් ඉන්නකොට අහිංසක අපිටමයි බාල්දි පෙරලන්නේ :P:angry:

    බුහහා ඕක හිංගලට ට්‍රාස්න්ලේට් කොරන්ඩ හිතයි :rolleyes:
     
    මෙන්න මෙයා :P කොහෙද අප්පා ගිහින් හිටියේ

    හොද වැඩේ අනුන්ගේ මඟුල් වලට හොම්බ දැම්මට නේද :P



    ඒ සුරංගනාවි දන්නෑ මෙහෙම වෙයි කියලා කොඳුරනකොට

    :angry::angry: කනට කෙඳිරුවත් ඇහුන්නෑ වගේ ඉන්නේ මං නම් දැන්
    ආය් ලියන්න බෑ අනේ.ෆීලින් එකේ ලිව්ව.;)
    මම හිතුව හරි. අන්තිමට සුරංගනාවි මෙන්ටල් හොස්පිට්ල් තමයි නවතින්නෙ කියලා:lol:

    අප්පටසිරි සුරංගනාවි කියලා වගේ :P
    එයා නොකවුට් කරලා නෙමෙයිද?

    මගේ ආදර කථාව පා(ර්)ට් 2

    මං අහිංසක හසරැල් සැළුවා
    ඇය හොරැහින් බැළුවා
    ඇඟිල්ලෙන් පොළව හෑරුවා
    මගේ හදුන්පෙත කීං ගෑවා
    ආදරේ දළුදාලා වැඩුණා
    දළුවල මාර්කට් එක නැග්ගා
    තේ කොළ වලට හොඳ කළක් ආවා
    එයා එක්ස්පෝර්ට් වුනා(කලා?)

    මේ තියෙන්නෙ බඩු.:shocked:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,483
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මගේ ආදර කථාව පා(ර්)ට් 2

    මං අහිංසක හසරැල් සැළුවා
    ඇය හොරැහින් බැළුවා
    ඇඟිල්ලෙන් පොළව හෑරුවා
    මගේ හදුන්පෙත කීං ගෑවා
    ආදරේ දළුදාලා වැඩුණා
    දළුවල මාර්කට් එක නැග්ගා
    තේ කොළ වලට හොඳ කළක් ආවා
    එයා එක්ස්පෝර්ට් වුනා


    කෙල්ලට වඩා කොල්ලා ලැජ්ජාකාරයෙක් වගේ :rolleyes:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මගේ ආදර කථාව පා(ර්)ට් 2

    මං අහිංසක හසරැල් සැළුවා
    ඇය හොරැහින් බැළුවා
    ඇඟිල්ලෙන් පොළව හෑරුවා
    මගේ හදුන්පෙත කීං ගෑවා
    ආදරේ දළුදාලා වැඩුණා
    දළුවල මාර්කට් එක නැග්ගා
    තේ කොළ වලට හොඳ කළක් ආවා
    එයා එක්ස්පෝර්ට් වුනා


    දේව දූති හරි ගිහිල්ලත් නෑ; මහපොළොවෙ කෙලී හරි ගිහිල්ලත් නෑ. පාට් 3 එක යම දූතියක් ගැන වෙන්න ඕනෙ.;)
     
    දේව දූති හරි ගිහිල්ලත් නෑ; මහපොළොවෙ කෙලී හරි ගිහිල්ලත් නෑ. පාට් 3 එක යම දූතියක් ගැන වෙන්න ඕනෙ.;)
    අනිවාර්යෙන්ම .දැං අරයා එක්ස්‍ෆෝට් කරලා (වෙලා නෙමේ) ඉම්ෆෝට් කරන්නෙ සයිබීරියන් දූතිකාවක්:yes::P
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    මගේ ආදර කථාව පා(ර්)ට් 2

    මං අහිංසක හසරැල් සැළුවා
    ඇය හොරැහින් බැළුවා
    ඇඟිල්ලෙන් පොළව හෑරුවා
    මගේ හදුන්පෙත කීං ගෑවා
    ආදරේ දළුදාලා වැඩුණා
    දළුවල මාර්කට් එක නැග්ගා
    තේ කොළ වලට හොඳ කළක් ආවා
    එයා එක්ස්පෝර්ට් වුනා


    :lol:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හෆොයි ........ ආදර කතා කියනකොට *බ්ලශ්* වෙනෝ ........ මට බෑ කියන්න