ElaKiri addiction.

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,429
    113
    Banned
    balamu try ekak deela 1 week log novie inna.
    lol.
    kiriya kiyanne jeewithe kotasak wela!

    meka danne mawama commit karaganna.
    මාත් අර හම්බයගේන් වලියෙන් පස්සේ සති දෙකක් විතර ආවේ නෑ අම්මෝ මාර නිදහස් ඔලුවට😀.
     
    • Wow
    Reactions: NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    තතව පැයකින් මම මේකෙන් යනව, බලන දෙයක් log out වෙලා තමයි බලන්නෙ. එහෙනම් මිත්‍රවරුනි මම ගියා. J Starlin මොනව හරි පනිවිඩයක් තිබ්බොත් අම්මා අතේ කියල එවපන් :lol:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,976
    26,388
    113
    Kandy
    මාත් තදින්ම ඇබ්බැහිවෙලා හිටියා කිරියට ටාරෝ ගේ කෝස් එක කරන්න ගත්ත කාලේ ලැප් එකේ හොස්ට් ෆයිල් එකෙන්ම එලකිරි ඩොමේන් එක බ්ලොක් කලා එහෙම කරලා මාස දෙකක් තුනක් වගේ කිරියට එන්නෙ නැතුව හිටියා.පස්සේ ටාරෝගේ කෝස් එක අතර මග නැවතුනා ආයෙම කිරියට ආවා මම.දැනුත් ඇඩික්ට් වෙලා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    oka nisa thamai gedara gihin kiriyata enne naththe,
    office eke innaddi 12hrs on eke thiyenne, kohomath unath weda karanawata wada wedi welawak inne kiriye.
     
    • Like
    Reactions: NRTG