~Elakiri AdSense users~

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
එලකීරි එකේ ඉන්න ඇඩ්සෙන්ස් කප්පිත්තොන්ගෙන් ආධුනික අයට උදව් දෙන තැනක් විදියට තමයි මේක සලකුනු වෙන්නෙ

ඇඩ්සෙන්ස් ගැන මොනා හරි දැන ගන්න ඕන නම් මෙතන සඳහන් කරන්න.දන්න විදියට එකිනෙකාට උදව් කර ගමු.


my first question
තම බ්ලොගයට හෝ වෙබ් අඩවියට ඉහල ගෙවීමකින් යුතු ඇඩ්ස් ලබා ගන්නෙ කෙසේද?
 
  • Like
Reactions: the_myth

ekrox

Member
Sep 11, 2009
577
22
0
machan domain ekak aran site ekak karoth domain eka masa 6k withra parana wenna onada adsence ganna?

Blog ekak haduwoth hadapu gaman adsence walata req karanna pulunda?
 

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    මගේ ප්‍රශ්නේ තමයි BloG එකට USA වගේ Country වලින් Traffic එකක් හදාගන්න එක :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mata pissu hedila thiyenne adsense ekka.

    dan 1year withara wenawa.eth thama 14$.

    mama daily web data extractor eken mails aran power email verifier eken verifies karala 1000 mails send karanawa.

    eth clicks nehe.
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ela machan...damma

    eva dammata passe blog traffic vadi vena eka neda venne? ara key word eka api exampally Yahoo hacker kiyala damma kiyamuko..ethakota kawuru hari ara key word eken google search karoth apei site ekath ahu venava ney?
    ඔව් එතකොට Google ads වැටෙන්නෙත් ඒ keywords වලින්ම තමයි එතකොට ඒවා click කලොත් වැඩියෙන් ගෙවනවා
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    high paying keyords damma kiyala echara terumak na. competition wadi. eta wada hodai blog content 1 hodata hadala traffic godak genna ganna 1. etakota nikanma clicks wadi wei