Elakiri Android Apps Review Thread

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    Code:
    https://play.google.com/store/apps/details?id=com.qihoo.security&hl=en
    Free දෙන වයිරස් ගාඩ් එකක්.... හොද හොද වැඩ කෑලි වගයකුත් තියෙනවා...... ඒත් බැටරි කනවා වගේ දැනෙනවා මේකෙන්........ :dull:

    bg4GfP6AbnvraDVwMCRdR-aS-W3JAiSbAX0WIoWRTtXnGQM2NZXu_YCo4zQRHIlzi3E=w300



    :angry::angry::angry: කෝ ලැප් එක
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Racing Moto

    8njkQkujJ16qvSUhGUpYB75Rb4bFMbJCTC9n8Ekx_wUnOAeLtzx2GQbjzvwiJ-zYMRNn=w300


    8MUWUfOxVfuf-OLMWGfdjDHNRyU_B5dL3Gh47dg_5IB1GnakGvNb3aP3Apa9AXGnF-Y=h900


    ඔන්න කම්මැලි කම යන්නත් එක්ක ගේම් එකක් ..:cool: වෙට්ටු දදා යන්න තමයි තියෙන්නේ හයියෙන් :D බලමු කොච්චර දුර යන්න පුලුවන්ද කියල ? :D

    ගුගල් ප්ලේ


     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    එලකිරි වැඩක්..

    මෙන්න මගෙනුත් පොඩි දායකත්ත්වයක් :D :D :D

    මං පාවිච්චි කරලා තියෙනව Data Managers වලින් හොඳම එක තමයි මේ

    My Data Manager - Data Usage

    Prepaid data package එකක් නම් තියෙන්නේ, දවසකට තියෙන free data ප්‍රමාණය උනත් set කරලා බලන්න පුලුවන් තමන්ගේ පාවිච්චිය..

    හැබැයි ටිකක් බැටරි කයි

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------

    phone එකෙ ටක් ගාල බැටරි බහිනවා නම් ඒ බැටරි කන apps මොනවද කියලා මේකෙන් හොයා ගන්න පුලුවන්..

    Wakelock Detector-Save Battery

    Phone එක නිකන් තියෙනවකොට සැරින් සැරේ processor එක පාවිච්චි කරලා බැටරි කන apps. Screen එකට වැය වෙන බැටරි ප්‍රමානයට වගකියන apps අඳුන ගන්න මේකෙන් පුලුවන්..
     

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මේක නම් මචන්ලා මමම හදපු app එකක්. 2014 අවුරුද්දේ ඔක්කොම public, bank, mercantile, poya ඔක්කොම නිවාඩු දවස් තියෙනවා. මේක free app එකක්. කස්ටිය download කරලා හොඳ නරක කියන්නකෝ.

    https://play.google.com/store/apps/details?id=com.vas.srilankancalender2014


    x9FwH-2YkolQTHQoLAprfPoPeCH6Ibrasfc5Iu3tcOUpJG9p1HamKG0_x72JrW5H1Vs=h900-rw
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ඒක නම් එහෙම තමයි ඩවුන්ලෝඩ් කරන්න කලින් ලින්ක් එක ස්කෑන් කරලම ගන්න එක තමා හොඳම දේ :yes:

    Scan karanne mokenda ban :dull:
    GalaxSim Unlock


    සැම්සුන්ග් ෆෝන් අන්ලොක් කරන ලේසිම සොෆ්ට්වෙයාර් එකක් මේකත් . නෙට්වර්ක් අන්ලොක් කරලා තියෙනවා Samsung S2 එකක් මම මේක පාවිච්චි කරලා :D
    Meken wenne mokada ban unlock karanne mokakkda :baffled:
    Internet Speed Meter Lite

    Tlwdc9yeq7ru5AI9YOF_RHIFZO-a0ww6NA04c6FxXxHWFAKS8j_WwAukHJLUi1CIYZE=w300


    මේකෙන් මොබයිල් ඩේටා ස්පීඩ් එක සහ මොබයිල් wifi ඩේටා වල මාසෙක විතර යුසේජ් දන ගන්න පුළුවන් :cool:

    Meke Pro eka deepan clear ekak harida :rolleyes::rolleyes:



    Mama Thawa Passata review danne :cool:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Machanla Api team viewer eken apita ape computer eka control karanna puluwan e wage ape phone eke idan thawa phone ekak control karanna puluwan app nethida like photo ganna recording karanna wage ewa :dull::dull:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Machanla Api team viewer eken apita ape computer eka control karanna puluwan e wage ape phone eke idan thawa phone ekak control karanna puluwan app nethida like photo ganna recording karanna wage ewa :dull::dull:


    team viewer android dapan machan :cool:
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    Machanla Api team viewer eken apita ape computer eka control karanna puluwan e wage ape phone eke idan thawa phone ekak control karanna puluwan app nethida like photo ganna recording karanna wage ewa :dull::dull:

    මොකක් හරි වල් වැඩකට තමයි මූ මේක හොයන්නෙ :yes: