Elakiri ඇප් එක වැඩ කරන්නෙ නෑ. මොකද්ද මේකට හේතුව. Play වලත් දකින්න නෑ. My phone is LG V20. Android version 7. Update කෙරුවෙත්නෑ. නිකම්ම වැඩ කරන්නේ නැතුව ගියා. Connecting error.help