Elakiri App

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    nope
    trend eka ikmanata iwara wei kiyala ona na kiwe GT bro
    eth math hitanwa bn app eka thibba nam thawa form wei kiyala meka
    apita unath share parak danna puluwanne

    රෙද්ද තමා
    පොල් බූරුවෙක්නෙ ඕකා :lol:
    දැන් මේකට කොච්චර අමාරුද බලපන් පෝන් එකකින් එන්ඩ? එන උන් සේරම එන්නේ ඩෙස්ක්ටොප් වලින් නැත්තං ලැප් ටැබ් වලින් (ටැබ් වල හෙන අමාරුයි)
    මේක මොබයිල් කරල ගත්තොත් ඔන්ලයින් ඉන්න ගාන වැඩි වෙනව ත්‍රෙඩ් දාන ප්‍රමාණෙ වැඩි වෙනව කොටින්ම ට්‍රැෆික් එක උපරිම යනව
    මේ ගොනාට මේක තේරෙන්නෑනෙ:baffled: