elakiri appiriyai dan

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ජන්දෙට ඉස්සරහට ඔහොම නෙවෙයි. එන්නවත් හිතෙන්නේ නැතිවෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරිය එදා ඉදන් අද දක්වා වනසන්නෙ ගු ඇන් පි මීහරක්, උදේ පාන්දර නැකිටල රෑ වෙනකන් තෙර්ඩ් දදා දගලන්නෙ උන් , මහ වදයක් තමයි දැක්කම අප්පිරියයි උදේ පාන්දරට... මම ඕන තරන් එහෙම මීහරක්ට බැනල ඇති උදේ පාන්දර රෙද්දවල් උස්සගෙන එන්ඩ එපා කියල මොලේ නැති මීහරක් අහයිද....
     
    • Like
    Reactions: sithija.h

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තොපි ඉතින් බලන්න විතරක් එන එඑවුන් නෙ. කොමෙන්ට් එකක් දැම්මා නම් තොපි කැමති ඒවත් උඩට එයි. දෙශපාලන ත්‍රෙඩ් දාන උන් ඒවා බම්ප් කරන්න යෑ

    හැමදේම එහෙම තමා
    සද්ද නැතුව හිටියොත් සද්ද කරන එවුන් කැමති ඒවා වෙන්නේ
     
    • Like
    Reactions: ryandok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොපි ඉතින් බලන්න විතරක් එන එඑවුන් නෙ. කොමෙන්ට් එකක් දැම්මා නම් තොපි කැමති ඒවත් උඩට එයි. දෙශපාලන ත්‍රෙඩ් දාන උන් ඒවා බම්ප් කරන්න යෑ

    හැමදේම එහෙම තමා
    සද්ද නැතුව හිටියොත් සද්ද කරන එවුන් කැමති ඒවා වෙන්නේ
    අනේ නිකන් බබා හුකුන් නොදා ඉදපන් බන් , එකකින් තෙර්ඩ් එක දල අනිත් ෆේක් වලින් බම්ප් කරන එක උබ නොදන්නෙ තොත්ත බබා නිසාද????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,404
    113
    මාලඹේ
    පට්ට වහල්ලු සෙට් එකක් ඉන්නවා මේකේ උදේ පාන්දරම කොහේ හරි යන Photo එකක් දාලා මේ මොකෝ කියලා අහලා දේශ පාලන මඩ thread අත අරින එවුන්. බොරු News දාලා කෙලවන්න හදන එවුන් . මේකේ ඉන්න මඩ JVP එකේ සෙට් එක මඩ ගහලා මඩ නාන හැටි උදේට බලාගන්න පුළුවන්
     
    • Like
    Reactions: erozan

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඒවා ඖලක් නෑ මිතුරේ. ඒවා කියවද්දී හරි ආසයි. මෙතන පස්නෙක්ට තියෙන්නෙ අනිත් එව්වා කියෝනකොට අපිට හරි වේදනයි.
    මෙන්න ලොකුම දෙශපාලන හිගන්න ඈවිල්ල. උදේ ඉදලා රෑ වෙනකම් මේකෙ ත්‍රෙඩ් දාගෙන රෙනවා :lol:
     
    • Like
    Reactions: sithija.h

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,583
    1,512
    113
    Elakiri help එකෙන් help ekak illuwa, answer ekak labuneth na, bump karagnna widihakuth na. Thread eka hoyagnnath na. 🤮
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    දේශපාලන විවේචන තියෙන්න ඕනේ


    මඩ ත්‍රෙඩ් ,දේශපාලන තර්ඩ්වලට වෙනම ටැග් සිස්ටම් එකක් දාලා /
    කැටගරියක් දැම්මා නම් එක සුබ්ස්ක්රයිබ් කරපු වුන්ට විතරක් පෙන්නන්න . REDDIT වගේ ටිකක්‌

    මියුරු කටුස්සා මල බබා වගේ.... වගේ කැමති අ සාදාරන:P:P අයට් මෝඩ් කමක් දුන්නොත් නරකද තර්ඩ් ටික හරි කැටගරි එකට දාන්න .

    නැත්නම් වැරදි ටැග් යටතේ තර්ඩ් දාන අයව බෑන් කරන්න දැම්මා නම් හරි
    EG -: වැරදි ටැග් යටතේ තර්ඩ් තුනක් දාපු අයව ඔටෝ සතියක් බෑන් වෙන විදියක්.
    අලුත් එකවුන්ට් දැන් හදන්න බැරි නිසා දාන එකා පරිසමනේ දායිනේ

    හැබැයි එළකිරි ගොඩක් ය බලන්නේ ලොග් වෙන්නේ නැතුව . එතොකොට කොමොඅත් පේනවා හැබැයි
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ජීවිතේ දේශපාලනේ කරගත්ත කාලකන්නි ටිකක් ඉන්න්නව නෙ..
    දේශපාලන thread වලට comment නොදා හිටිය නම් නිකන් ම යට යයි..
     
    • Like
    Reactions: ryandok