elakiri appiriyai dan

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    giphy-downsized-medium.gif
     
    • Haha
    Reactions: topkollek

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    එක නම් මමත් පිලි ගන්නවා
    ජිටි මචන් උබට ගරු කරනවා මේ කරදරේ ඉවර කරලා දුන්නොත්
    රෙජිස්ට්‍රේෂන් ෆිල්ටර් කරනවා වගේම මේ දේශපාලන ත්‍රෙඩ් ෆිල්ට කරලා දියන්
    කරන්න අමාරුනම් මට මෝඩ් කමක් දීපන් මම දවස ගානේ ට්‍රේඩ් මකල දාන්නම් දේශපාලන
    දවසගානේ උදේ 8 ඉදල 5 වෙනකන් මොඩ් කරලා දෙන්නම් වැඩට ඉන්න කෙල්ලෙක් ලව්වා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ithin adaala users lawa ignore karanna. ethakota eyalage posts threads pennanne naha

    Chande kaaleta political gana kata karanawa hama thanama.

    TV eka baluwath news baluwath, Facebook eka baluwath ehemai.

    Facebook eke political gana kata karana ewun ekek dennek friend list eke hitiyoth athi.
    YouTube උනත් එහෙමයි
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක නම් මමත් පිලි ගන්නවා
    ජිටි මචන් උබට ගරු කරනවා මේ කරදරේ ඉවර කරලා දුන්නොත්
    රෙජිස්ට්‍රේෂන් ෆිල්ටර් කරනවා වගේම මේ දේශපාලන ත්‍රෙඩ් ෆිල්ට කරලා දියන්
    කරන්න අමාරුනම් මට මෝඩ් කමක් දීපන් මම දවස ගානේ ට්‍රේඩ් මකල දාන්නම් දේශපාලන
    දවසගානේ උදේ 8 ඉදල 5 වෙනකන් මොඩ් කරලා දෙන්නම් වැඩට ඉන්න කෙල්ලෙක් ලව්වා

    කෙල්ලගේ ෆොටෝ එකක් නැතුව මොඩරේටර් පට්ටම දෙන්න අමාරුයි ලු
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,678
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එක නම් මමත් පිලි ගන්නවා
    ජිටි මචන් උබට ගරු කරනවා මේ කරදරේ ඉවර කරලා දුන්නොත්
    රෙජිස්ට්‍රේෂන් ෆිල්ටර් කරනවා වගේම මේ දේශපාලන ත්‍රෙඩ් ෆිල්ට කරලා දියන්
    කරන්න අමාරුනම් මට මෝඩ් කමක් දීපන් මම දවස ගානේ ට්‍රේඩ් මකල දාන්නම් දේශපාලන
    දවසගානේ උදේ 8 ඉදල 5 වෙනකන් මොඩ් කරලා දෙන්නම් වැඩට ඉන්න කෙල්ලෙක් ලව්වා

    oyage lage wada karana kellonta wada nam wadi ati neda miture
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    පට්ටම කරදරයක් බං. සීමාවක් නැතුව දේශපාලනය. දවසට ත්‍රෙඩ් 10කට කිට්ටු වෙන්න ත්‍රෙඩ් වැටෙනව මම හිතන්නෙ. තව වැදගත් වෙන දෙයක් කතා කරන්න බෑ ඒවටත් දේශපාලනය ගාවගන්නව කොහෙන් හරි ඇවිල්ල සෙට් එකක්.
     
    • Like
    Reactions: ryandok

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,591
    1
    99,796
    113
    33
    Kalutara
    අන්න අර පුංචි අම්මෙක් ගැන හැම ත්‍රෙඩ් එකේම ස්පෑම් කර කර යන එකාව බෑන් කරනවා නම් ලොකු දෙයක්, අනික් උන් දේශපාලනේ ගැන කතා කරන්නේ ඒකට අදාළ ත්‍රෙඩ් වල විතරයි. ඒකට මූ අදාළ එකටයි අදාළ නැති එකටයි හැම එකටම දේශපාලන පුංචි අම්මෙක් ගැන කියවනවා. :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අන්න අර පුංචි අම්මෙක් ගැන හැම ත්‍රෙඩ් එකේම ස්පෑම් කර කර යන එකාව බෑන් කරනවා නම් ලොකු දෙයක්, අනික් උන් දේශපාලනේ ගැන කතා කරන්නේ ඒකට අදාළ ත්‍රෙඩ් වල විතරයි. ඒකට මූ අදාළ එකටයි අදාළ නැති එකටයි හැම එකටම දේශපාලන පුංචි අම්මෙක් ගැන කියවනවා. :angry:
    ඒවා ඖලක් නෑ මිතුරේ. ඒවා කියවද්දී හරි ආසයි. මෙතන පස්නෙක්ට තියෙන්නෙ අනිත් එව්වා කියෝනකොට අපිට හරි වේදනයි.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Vote ban karanna hari vote mute karanna hari option ekak denna GT. Me keepa denek hinda le pichchenawa wadakata nathi magul walata :oo: Ignore karala iwarekuth na :oo: