Kattiyata Parana thread ekak mathak karamu ne
http://www.elakiri.com/forum/showthread.php?t=1121337
SPAM SPAM........ 

Kattiyata Parana thread ekak mathak karamu ne
http://www.elakiri.com/forum/showthread.php?t=1121337
SPAM SPAM........ 

මේ ඇයි බන්... ???
.::Elakiri Awards... 04-21-2012 09:29 PM nam yojaan denna oyage saha yaluwan gen oya gollo chat karana thread denna gayankuwait![]()
+mage nama daala matama ekek sammanayak deela
![]()

කියලා වැඩක් නෑ බං...... මේ සම්මාන උළෙලක් නිසා, පාන් කෑල්ලක් කන්න එකතු කරගත්තු රෙප් ටිකට කෙල වෙනවා..........!! 

# වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
Po Di-Al / MATHISHA666 / Wolverine GTR
# වසරේ දේශාබිමානී ත්රඩ් එක
001flyD
# වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
රත්තරං
# වසරේ හොඳම නවකතා හා කෙටි කතා ත්රෙඩ් එක (Nawakatha saha Ketikatha) යන අංශයේ
# වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා ( Sexiest Threader Of the Year )
Dj Gamaya and Po Di-Al

මේ ඇයි බන්... ???
.::Elakiri Awards... 04-21-2012 09:29 PM nam yojaan denna oyage saha yaluwan gen oya gollo chat karana thread denna gayankuwait![]()
gayan wenna baa ban 
මගේ නම nominate කරාට ස්තුති...
එවුනට අපේ Dj Gamaya පට්ට threads ටිකක් දැම්මනේ...
මම නම් වැඩිය threads දැම්මෙත් නැ මේ අවුරුද්දක කාලය ඇතුලත ...
අපේ අනිත් සරාගී ත්රෙඩ් සපයන්නනට Rep+ දීල comments දාල ඔවුන්ව දිරිමත් කරපු එක තමයි මම කරේ
මගේ vote එක Dj Gamaya ට![]()
mata namak adu wela hitiye mei inne gamaya wagema ela porak 
මේ ඇයි බන්... ???
.::Elakiri Awards... 04-21-2012 09:29 PM nam yojaan denna oyage saha yaluwan gen oya gollo chat karana thread denna gayankuwait![]()

මගේ නම nominate කරාට ස්තුති...
එවුනට අපේ Dj Gamaya පට්ට threads ටිකක් දැම්මනේ...
මම නම් වැඩිය threads දැම්මෙත් නැ මේ අවුරුද්දක කාලය ඇතුලත ...
අපේ අනිත් සරාගී ත්රෙඩ් සපයන්නනට Rep+ දීල comments දාල ඔවුන්ව දිරිමත් කරපු එක තමයි මම කරේ
මගේ vote එක Dj Gamaya ට![]()
uba dapu
මේ ඇයි බන්... ???
.::Elakiri Awards... 04-21-2012 09:29 PM nam yojaan denna oyage saha yaluwan gen oya gollo chat karana thread denna gayankuwait![]()

mata hithenne ehemayi kiyala mokda mata mathakayi mama ehema kiyala rep +dunna kiyala eka wenam thiyenawanam oka wenakenekgeweradilada ?![]()

uta pm kara mam e gana hala eth kohomda - une kiyla mata hitha ganna baha uyi mayi hena fit anika meke sup karapu ayata mama +9 gane dunna anith aygen ahanna onanam ubata denna bari une lagadi dunna nisaa
gayan wenna baa ban
![]()

ow ban...math hithuwe u newei kiyala thamai...owa nam monawada...ube rep ube nama dalama kapala thiyenne...![]()

වසරේ නැගී එන සාමාජිකයා ලෙස
රත්තරං
![]()
Senior Member
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
යෝජනා කරනු රිසියෙමි.
මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්රියතාවයක් නොවේ)
2. දමා ඇති ත්රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)