.::Elakiri Awards නාමයෝජනා Group 3::.

prabo22

Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    වසරේ නැගී එන සාමාජිකයා ලෙස

    රත්තරං
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    යෝජනා කරනු රිසියෙමි.

    මා සිතන පරිදි මේ යෝජනා කිරීමට හේතු මේවාය.
    1. රත්තරං පැමිණ ඉතා ටික කලකින් ම අතිශය හොද ජනප්‍රිය භාවයක් ලබා තිබීම. (මෙය සමහර අය මෙන් "පීචං" ජනප්‍රියතාවයක් නොවේ)
    2. දමා ඇති ත්‍රෙඩ්, විහේෂයෙන් ම යතුරු පැදි පිලිබද දැනුම බෙදා දෙන ඒවා සාමාජිකයන් හට අතිශය වැදගත් සහ හරවත් වීම.
    3. තමා සිටින ජාතිකත්ව ස්ථාවරයේ නොසැලී රැදී සිටිම.
    4. පැමින අතිශය කෙටි කළකින් ම (මාස 2ක් වැනි) රෙප්‍යුටේෂන් කොටු 11ම පුරවා ගැනිමට සමත් තරම් සාමාජික ආකර්ෂනයක් ලබා තිබිම. (මෙය එළකිරියේ වාර්තාවක් විය හැකිය)

    elakiri :yes::yes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ko ban කව්ය හ නිසඩස් walata thoranne nadda

    ape sasllit & pink panther wage kollontath backaup ekak denna ehema ekakuth dapan

    හොට් නිව්ස් එක තරගෙ ඉවරවෙනකල් තරියගෙ කොට්ටෙ ගෙඩර පිලෙලු
    fawu ban

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ko ban කව්ය හ නිසඩස් walata thoranne nadda

    ape sasllit & pink panther wage kollontath backaup ekak denna ehema ekakuth dapan

    හොට් නිව්ස් එක තරගෙ ඉවරවෙනකල් තරියගෙ කොට්ටෙ ගෙඩර පිලෙලු
    fawu ban



    :frown::growl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මගේ නම nominate කරාට ස්තුති... :)
    එවුනට අපේ Dj Gamaya පට්ට threads ටිකක් දැම්මනේ... :lol:
    මම නම් වැඩිය threads දැම්මෙත් නැ මේ අවුරුද්දක කාලය ඇතුලත ... :cool:
    අපේ අනිත්
    සරාගී ත්‍රෙඩ් සපයන්නනට Rep+ දීල comments දාල ඔවුන්ව දිරිමත් කරපු එක තමයි මම කරේ :rolleyes:

    මගේ vote එක Dj Gamaya ට ;)


    Api dennama ithin eka field eke ne ela ela
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වසරේ සරාගීම ත්‍රෙඩ් සපයන්නාට DjGamaya යෝජනා කරනව

    පොර ඒවා වගේම අලුත් design, architecture වගේ ඒවා එහෙමත් දානවා නේ....අනික දාන ඒවත් හොඳ quality :yes::yes::yes:


    THanku thanku machan

    Koheda ithin ape set ekata kello witharane ban mathaka..anith ewa mathaka na ban:rofl:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගමයගේ ජංගි වල පවර් එක පොඩි නැහැ.මාර ඉල්ලුමක් ආහ්.