This TOPIC should be change... අපි මෙතන මරා ගත්තත් බැන ගත්තත් විරුද්ධ මත දැරුවත් බයිට් කලත් කෙනෙක්ට "චාටර්" කියලා හංවඩු ගහන්න එපා.... ඔහුගේ ක්රියා කලාපය චාටර් වෙන්න පුලුවන්..අපිට ආතල් දෙනවා වෙන්න පුළුවන්.. නමුත් මීට වඩා සංවර සමාන නමක් යොදා ගන්නවා නම් හොඳයි...!
meka hoda deyak nevi, nikan minissunge nama maha parimanayen katha karana ekai karanne. mama nam me tharagayata virddai me chater eka nisa.






