Elakiri Awards 2015 - වසරේ හොදම උදව් කරුවා

Status
Not open for further replies.

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    CREED1 අයියට එළකිරියේ ඉන්න හැමෝම උදවුකරලා තියෙනවා. මම මොනවාහරි ඇහුවත් කොච්චර , කීදෙනෙක් උදවුකරලා තියෙනවද. ඒකනිසා නම් වශයෙන් කියන්න බැහැ හැමෝම මට එකවිදියට උදවුකරලා තියෙනවා.

    AWARD එක දිනන ජයග්‍රාහකයාට CREED1 අයියගෙන් වටිනා ත්‍යාගයක් ලබාදෙන්න තීරණය කරා.

    THANKS XibitZ මල්ලි මට VM එකක් දීලා UPDATE කරට.​
     

    Hansa13

    Member
    Jan 26, 2013
    562
    30
    0
    Sakila kavindu
    කෑප්ටන් Jack Sparrow
    A. සිරියා
    hancok
    vishva__
    ruwantheekshana
    MNV
    KingCobra
    U-tag
    dmtx
    රත්තරං


    අමතක නොවෙන කට්ටියක්.. :) බොහොම උදව් කරලා තියෙනවා.. තව ගොඩක් කට්ටිය ඉන්නවා..
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේ ඔබගේ කුතගුන සැලකීමට කාලයයි.. :)
    ඔබට උදව්කල අයගේ නම් නොපමාව අපවෙත ඉදිරිපත් කරන්න..
    :)
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    peter001 :)
    Chapa අක්කා :love:
    රත්තරං
    amarawansadinith
    NEMISIS
    sudu pusa :)
    wdk
    D@sun
    Crazyeranga
    akila12345 :)
    වැඩ්ඩා
    spgun
    nVidia :)

    හැබැහින් දකින්න කැමති වුණත් නොදැක්ක මේ අය, මා තුළ ඔහුන් කෙරෙහි වටිනාකමක් ඇති කළා.. :love: ස්තුතියි ඔබ සියලු දෙනාට..ඔබලාගේ ජිවිත සාර්ථකත්වයෙනුත් සාර්ථකතත්වයට පත් වේවා...!:love:
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උදව් කරපු ගොඩක් ඉන්නවා
    යුරාජ්
    කිබුලා
    නැකත්රාල
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    Elakiri.C0M Awards 2015 - කතන්දර, කවි, ගීත අංශයට නාමයෝජනා පහතින් බාර ගනු ලැබේ. ඔබත් දැන්ම ඔබේ ප්‍රියතම කෙනාගෙ නාමයෝජනා භාර දෙන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1717765

    33bzsjq.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,042
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    දිනූශ සංකල්ප,දත් කිඹුලා හා twisted මට උදව්කරලා තියනවා...:yes::cool::cool::cool: aa thawa tear kiyalaa akkaa kenek! ආ තව මේකෙ ජර්මන් වල වැඩකරන අය්යා:P කෙනෙක් ඉන්නවා යූසර් නේම් එක මතක නෑ..එයා මට පොකර් සෙල්ලම් කරන්න උදව් කෙරුවා:cool::cool::cool:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔබගේ සහයෝගය ඉක්මනින් අපවෙත ලබාදෙන්න. .
    ඔබ ලබාදී ඇති නාමයන් ඇතුලත් ලේඛනය මේ අවස්තාවේදී සැකෙසෙමින් පවතී. .
     
    Status
    Not open for further replies.