..::[Elakiri Awards 2017]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා අප්‍රේල් 27 දින රාත්‍රී 9.00 දක්වා ලැබී ඇති නාම යෝජනා.

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    🏆 හොඳම ත්‍රෙඩ් සහයකරු
    • kellsupun, සොහොන, EvilEye, richlife , Thoppi_Chaminda, Franklin EK
    🎭 මහේෂ් වලතර අභියෝගතා කුසලාන වසරේ ආන්දෝලනාත්මක චරිතය
    • Red_frame, Mr PERERA, ඉදිරියේ රාල, සොහොන, KOTA NIHAL
    🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා
    • KOTA NIHAL, Wolverine GTR, DJ Gamaya, Sadamol Buwa, Johnking
    🏆 වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    • Ejay, Red_frame, Wele-Suda, Sadamol Buwa, Tharuroxforjustice, Thoppi_Chaminda
    🏆 වසරේ රියලිටි වැඩසටහන
    • Hard Talk (Pathfinder_A2Z)
    • එළකිරි කඹ ඇදීම 2016 (සොහොන, thilina.rp, lcrstudio)
    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ගවේෂණ ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම තාක්ෂණික ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම උපකාරක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම රථවාහන ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම සෞඛ්‍යය සහ ජිවන රටා ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොදම විනොදාස්වාදක ත්‍රෙඩ් එක
    🏆 වසරේ හොඳම ආගමික ත්‍රෙඩ් එක
    🏆 වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක
    🏆 වසරේ කාලීන සමාජ සේවයක් ඉටු කල ත්‍රෙඩ් එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කරුණාකර සංවිධායක මණ්ඩලය සිසිල් පැන් පානයට පැමිනෙන්න
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    හොඳම ත්‍රෙඩ් සහයකරු
    kellsupun

    වසරේ නැගී එන එළකිරි සාමාජිකයා
    Thoppi_Chaminda

    jaya wewaaaa................
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,396
    16,189
    113
    කරුණාකර සංවිධායක මණ්ඩලය සිසිල් පැන් පානයට පැමිනෙන්න
    මම එන්න ඕනා නැහැනේ බන්... ඒ පැත්තට එන්නත් අමාරුයි ටිකක්. :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,867
    1
    9,635
    113
    Gampaha
    🏆 Elakiri Awards 2017 🏆
    සම්මාන උළෙල සඳහා අප්‍රේල් 27 දින රාත්‍රී 9.00 දක්වා ලැබී ඇති නාම යෝජනා.

    (මගහැරුණු නාමයෝජනාවක් තිබේ නම් සංවිධායක මණ්ඩලය දැනුවත් කරන්න. නීති රීති වලට අනුකුල නොවන බවට හඳුනාගත් නාමයෝජනා මෙම ලැයිස්තුවට ඇතුලත් කර නොමැත)

    සම්මාන වර්ශෙ මොකද්ද බන්? 2016 ද? 2017ද? ඒව ඔට්ටු නෑනෙ බන් එහෙනම්.. :confused: 2017 ඒව දැන්ම ඇතුලත් කරන්න 2017 ඉවර නෑනෙ.. ටෙලි සම්මාන වගෙ නෙමේද අවුරුද්ද ගන්නෙ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සම්මාන වර්ශෙ මොකද්ද බන්? 2016 ද? 2017ද? ඒව ඔට්ටු නෑනෙ බන් එහෙනම්.. :confused: 2017 ඒව දැන්ම ඇතුලත් කරන්න 2017 ඉවර නෑනෙ.. ටෙලි සම්මාන වගෙ නෙමේද අවුරුද්ද ගන්නෙ?

    2017 කීවට දැන් මාස හතරක් ගිහින් නෙ. අපි ඉතින් අන්තිම මාසේ වෙනකන් ගත්ත. 2017 කිවේ මේක පැවැත්වෙන අවුරුද්ද 2017 හින්ද. 2016 කිව්වම නිකන් ගැලපෙන්නේ නෑ වගේ නෙ.

    ගියපාර් එක තිබිල තියෙන්නෙ 2015 දෙසැම්බර් වල මේ පාර එක පරක්කුවෙලා නෙ.
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    සරාගී

    giphy.gif
     
    700full.gif