
ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට කාටත් කලින් අන්තර්ජාලීය නැවුම් අත්දැකීම් ලබාදෙන දැවැන්තයා වෙතින් තවත් එක සුවිශේෂී පියවරක් තැබීමටයි මේ සුදානම.
නිල් අහසට තරු වටින්නේ යම්සේද, වලි කතරට දිය වටින්නේ යම්සේද, මවකට තම දරු වටින්නේ යම්සේද, සැබවින්ම එපමනටත් වඩා එලකිරියට ඔබ වටි. පුරවැසියෙක් නිසා රට බබළන්නේ යම්සේද ඔබ නිසා අප කිරිය බබලන්නේද එසේමය.
පුරා වසර 11ක් පුරා අපගේ කිරිය නගාසිටුවා තැබූ ඔබට, ඔබේ ධෛර්යයට, කැපකිරීමට උපහාර පිදීමට අවසරයි අපිට. සහයෝගය අවශ්‍යයි ඔබගේ... මෙම ප්‍රයත්නය සාර්ථක කරගනිමින් අප සමග තව බොහෝ දුර යන්නට.































(Mahesh Walathara Challenging trophy for most controversial member of the Year)

















⚠ ප්‍රතිවාදීන්ට (-) rep දීම, සිරා වලි, හොර මැරකං, බ්ලැක්මේල් කිරීම සහ විනිශ්චය මණ්ඩලයට පගාව දීමට තැත් කිරීම සපුරා තහනම්.

✳ හොඳම ත්‍රෙඩ් සහයකරු (Best Thread Supporter Of the Year) යනු වැදගත් ත්‍රෙඩ් වලට වටිනා comment එකකින් හෝ බම්ප් එකකින් දායක වෙන සාමාජිකයන්ය.
✳ වසරේ සාර්ථකම හා ජනප්‍රියම කාණ්ඩය සහිත ත්‍රෙඩ් එක ( Best Group Thread Of the Year) යනු චැට් ත්‍රෙඩ්ය, උදා: බීපුවම වෙන ආතල් සිද්දි



සම්මාන ඇවටර් එකතුව, මේවා එක් එක් සම්මාන ජයග්‍රහකයින්ට පිරිනැමීමට සංවිදායක මණ්ඩලය තීරණය කර ඇත





මෙතැන් පටන් නාම යෝජනා භාරගැනීම ආරම්භ කරන අතර පහත ආකාරයට නාම යෝජනාව ඉදිරිපත් කිරීමට සැලකිලිමත් වෙන්න.
ත්‍රෙඩ් එකේ නම :
ත්‍රෙඩ් එක දාපු කෙනාගේ නම :
ත්‍රෙඩ් එක අයත් වන සම්මාන ඉසව්ව :
ත්‍රෙඩ් එකේ ලින්ක් එක :
Last edited: