ElaKiri Beach Party v3 (Date)

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    elakiri machan eka aulak na.. sup 1k denna puluwan nam ela....
    11.gif
    11.gif
    11.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    place එකක් බුක් කරානම් ආයිත් කාගෙන් ව්අත් අහන්න ඕනෙ නෑ බන්. සාමන්‍යයෙන් Entrance Rs1000/- ක්
    and Ladies Walking free.
    Liquor පිටට දෙනවට වඩා හොදඉ බන් Package එකකට යන එක..
    එ කියන්නෙ 10,000/- පැකේජ් එකාට
    XXXXX bottles 3i
    XXXXX cigarette packet 1 i
    tickets 5i
    ඔය වගේ.

    මේක එළකිරි එකෙන් Organize කරන, Open Beach party එකක් උනොත් ගොඩක් හොදඉ කියල හිතනව.නැත්නම් crowd සෙට් වෙන්නෙ නතිවෙනව ශොට් එකටම.
    කෑම දෙන්නෙ නෑ බන් Party වල.. ඕන එඋන්ට කඩෙන් කන්න කියපන්..
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,642
    4,490
    113
    මචන් මම අපේ පාර්ටි එක කරද්දී හොයපු හොටෙල්, මෙව්වා ගිය මාසේ ගණන් මේවා වෙනස් වෙලා නැතිව ඇති. මෙව්වා හොටෙල් කිව්වට ඉන්ඩෝර් එව්වා නෙමේ හරිද ? බීච් එකේ තියන එව්වා වහලයක් ගහල ඕපන් වෝල් තියෙන්නේ.. මවුන්ට් බීච් පාර්ටි මෙව්වගෙ තමයි තියෙන්නේ

    රන්වැලි බීච් හොටෙල් මේක පැය 6 ක් 15000/=
    මේක තමයි මේ හරියේ අඩුවට කොලිට් ප්ලේස් එක තැන පිළිවෙලට තියනවා ලස්සනයි, අපිට ඕනි ගානට මේස පුටු දාලා ගන්න පුළුවන්, කෑම එයාලගෙන් ගන්නවානම් පට්ට ගණන්, ඒ වුනාට අවුලක් නැ පිටින් ගෙන්නත් පුළුවන්,

    කැලිෆෝනියා හොටෙල්

    මේක ගැන සැහෙන අඩුයි හවස පහේ ඉදල රැ 12 වෙනකම් 12000 ක ඉල්ලුවා, දවල් තියනවා කියලා කිව්වොත් තව අඩු කරගන්න පුළුවන් හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මෙතන පහසුකම් පොඩ්ඩක් අඩුයි , ඒ කිව්වේ ටිකක් ගරා වැටිලා අපි මේක ගන්න ගිහින් වොෂ් රුම් දැක්කම අපහු හැරිලා අවා මේක හරියට නඩත්තු කරන නැ එකයි අවුල.

    මම මවුන්ට් බීච් එකේ තියෙන හැම හොටෙල් එකකට වගේම ගියා මේ ගණන් වලට අඩුවෙන් නැ හෙන ලොකු ගණන් කියන්නේ. හැබැයි කාගේ හරි අදුරන කවුරු හරි ඉන්නවනම් මොකක් හරි ශ්පේ එකක් දා ගන්න පුළුවන් වෙයි . මතක ඇතුව ගණන් අහද්දී කියන්න මේක ප්‍රයිවට් පාර්ටි එකක් කියලා.. මොකද ටිකට් කඩන කොමර්ෂල් එකක් කිව්වොත් එහෙම ගණන් ඩබල් කරලා කියන්නේ

    ranveli thamai hama athinma hodama place 1ka math othana partys godakata set wela thiyenawa :yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    hotel ekaka karanawa nam awasara ganna one ne
    beach eke normal place ekaka karanawa nam aniwa awasara ganna one
    :yes::yes::yes::yes:

    බොට පිස්සු.ඇයි බන් දන්නෙ නෑති දේවල් කියන්නෙ?.උබ ගිහින් Beach House / Shelton Cabin වගෙ තැන් වලින් අහල බලපන්.උන් place එක දෙන්න කැමතිනම් එචරයි.. අපි Beach Party 2 ක් Organize කරා.ඔය එකෙක්ගෙන් ව්අත් අවසර ගට්තෙ නෑ..place හොයන්න යනකොට තේරෙයි අවසරයක් ඕනෙද නැද්ද කියල.

    ඔන්න අපි Beach එකේ කොටසක් වෙන් කරගන්නවනම් අපි නගරසබාවෙන් අවසර ගන්න ඕනෙ..
    ඕන එකෙක් beach party කරන්නෙ කාගෙ හරි place එකක (Like Beach House etc.) එතකොට කිසි බාදාවක් නෑ.
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    Kattiya Hithuwatath wadi Reply karala.. niyamai... mama proposal ekak hadala GT ta within 2days athulata send karanawa.. bcz mona day karannath issella sponcers la set kara ganna oone... okkoma aya ready pita active ekay inna...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    බොට පිස්සු.ඇයි බන් දන්නෙ නෑති දේවල් කියන්නෙ?.උබ ගිහින් Beach House / Shelton Cabin වගෙ තැන් වලින් අහල බලපන්.උන් place එක දෙන්න කැමතිනම් එචරයි.. අපි Beach Party 2 ක් Organize කරා.ඔය එකෙක්ගෙන් ව්අත් අවසර ගට්තෙ නෑ..place හොයන්න යනකොට තේරෙයි අවසරයක් ඕනෙද නැද්ද කියල.

    ඔන්න අපි Beach එකේ කොටසක් වෙන් කරගන්නවනම් අපි නගරසබාවෙන් අවසර ගන්න ඕනෙ..
    ඕන එකෙක් beach party කරන්නෙ කාගෙ හරි place එකක (Like Beach House etc.) එතකොට කිසි බාදාවක් නෑ.

    ow.. beach side hodel ekak book kara gaththa nam hari...
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අපේ වාහනයක් එහෙම තියෙන මාතර පොරක් යනවනම් පාටි එකට මාත් අරන් පලයන් ,:yes:
    බස් එකේ එන්න සල්ලි නැ බන්:angry:
     

    Mozilla

    Well-known member
  • අපේ වාහනයක් එහෙම තියෙන මාතර පොරක් යනවනම් පාටි එකට මාත් අරන් පලයන් ,:yes:
    බස් එකේ එන්න සල්ලි නැ බන්:angry:

    ලේසුවක් දාලා දැම්ම හිගාකන්න පටන් ගනින්.උබල වගේ උන් නාවත් කමක් නැ :oo:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ලේසුවක් දාලා දැම්ම හිගාකන්න පටන් ගනින්.උබල වගේ උන් නාවත් කමක් නැ :oo:
    පල පල..මම කොහොම හරි එනව.උබත් වරෙන් අර අලුත ගෙනාපු මනමාලිත් එක්ක හික් හික්:P