Elakiri Blocked !

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    connect කරා මචන් තුන් හතර පාරක්ම try කරා ඒත් හරියන්නේ නෑ......:no:
    Geolocation එකට ගියාම External IP එක තියෙන රට හරියට පෙන්නනවා ඒත් elakiri.com එක load වෙන්නේ නෑ....

    IE වලින් ට්‍රයි කරපන් මචන්. මට නම් ඒකෙන් ලෝඩ් වුණා. Firefox නම් වැඩ කළේ නෑ.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    connect කරා මචන් තුන් හතර පාරක්ම try කරා ඒත් හරියන්නේ නෑ......:no:
    Geolocation එකට ගියාම External IP එක තියෙන රට හරියට පෙන්නනවා ඒත් elakiri.com එක load වෙන්නේ නෑ....

    Bro, Virus guard එකක් හරි, Fire wall එකක් හරි ඉන්ස්ටෝල් කරල තියෙන්වද ??
     

    netkukka

    Member
    Aug 17, 2010
    68
    4
    0
    Under the bridge
    apita nam block karanna ba

    me yakku nam maha moda jathiyak ban site ekak block karala nikan kicha wenne mokatada. mamanam danna kale indan lanka enews, (tawaXXX) ehema baluwe crazyproxy harha gihilla mun ekath block karalane ban. dan mama balanne browser9.com hari lasiy esite ekata giyama address eka type karanna tiyena tana block karapu oni site ekak gahuwama elata yanawa but ape eka click ekak gane ad ekaka pennanawa. ekanam mokakda. mun ekath block kaloth thawa site thiyenawa google wala "change proxy" kiyala gahuwama enawa oni tharam.
    machanla salenna epa api hamadamath EK Ekka innawa.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේකේ ඉන්න එවුන් එකට SLT සාප කරන විදිය දැක්කම උන්ට බය හිතිලා block කරන්න ඇති.
    අනේ මේ වගේ සක්කිලි සමාගමක්....