cloudflare host error එන්නෙ ඇයි බං always? නැත්තං මට විතරද එන්නෙ?
ow bn. පත්තිනිගෙ එක බලන්න @Indrajith Gamage profile එකට ගියා. ඕම වැටුන බංA server error occurred. Please try again later.
ඔහොමත් වැටෙනව සමහර වෙලාවට

ඔව්, profile එකේ දාපු threads බලන්න ගියාම server error කියලා එනවා.A server error occurred. Please try again later.
ඔහොමත් වැටෙනව සමහර වෙලාවට

ඔව්..Profile එකේ අද දාපු තෙඩ් එකක් වත් හොයාගන්ඩ බෑඔව්, profile එකේ දාපු threads බලන්න ගියාම server error කියලා එනවා.![]()