Elakiri Brotherhood ලගෙන් කිව්ව වගෙම මට ලින්ඩා එකවුන්ට් එකක් හම්බුනා ! thankz ! labana parath sup eka denava !
Meya mudal gewa pracharaya karana lada denweemaki!

Elakiri Brotherhood ලගෙන් කිව්ව වගෙම මට ලින්ඩා එකවුන්ට් එකක් හම්බුනා ! thankz ! labana parath sup eka denava !

denwi kiyapu kisi deyak labune naa. boru karyo. adu gane rep wath naa.![]()

සුබ අලුත් අවුරුද්දක් වේවා!!!![]()
Elakiri Brotherhood වෙනුවෙන් vote කරපු සියලු දෙනාට ස්තුතිවන්තවෙන ගමන් ඡන්ද පොරොන්දු ඉටුකරන්නයි මේ හදන්නේ....
ඔයගොල්ලෝ දන්නවා ඇති අපේ චිරි චිරි වැස්ස දැනටම පොරොන්දු වුන තෑගී ගොඩක් බෙදලා ඉවරයි. ඉතුරු ටිකත් බෙදාගෙන යන අතරේ පොරොන්දු උන 100GB Cloud Storages 50ක්ම තෑගි කරන්නත් ඕනේ.
storages බෙදා දෙනකොට අපිට ලේසි වෙන්නයි, සාධාරණ විදියට බෙදන්නයි ඕනේ නිසා පොඩි ෆෝම් එකක් හැදුව. කස්ටියට තියෙන්නේ ඒක ෆිල් කරන්න.
*
*
*
Google Form
*
*
*
මේ ෆෝම් එක හරියට ෆිල් කලොත් සාධාරණ විදියට, සුදුසුම කෙනාට දෙන්න ලේසි වෙයි...
කව්රු මොනා කිව්වත් අපි දුන්න, දෙනවා....මේවා අපේම එළකිරි එකේ උන්ට තමා අනික් team එකේ අයටත් සීමිත අවස්ථාවක් තියෙනවා..ඔව්
PS - 1.දැනටම pm වලින් සහ පොස්ට් වලින් cloud storage නමින්ම ඉල්ලු අය මේ ෆෝම් එක ෆිල් කිරීම අනවශ්‍යයි.
2. එක් අයකුට එක් දිනුමක් පමණයි
![]()