ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,173
    5,101
    113
    -In Darkness-
    matath ehamai ban sensitive godak one :yes: eth oya dbi sutta mata therenne nae :sorry:

    dpi වැඩියි නං උඹ Mouse එක පොඩ්ඩක් move කරත් cursor එක නිකන් හතර දික්බාගේ යනවා :P:P ඒක ගොඩක් වෙලාවට ඉක්මනට ටාර්ගට් ගන්න ඕනේ වෙලාවට සෑහෙන්න වටිනවා. ඒත් ටිකක් කල් යනවා හුරු වෙන්න. ඊට ලේසියි මට නම් ගේම් සෙටින්ස් වලින් සෙන්සිටිවිටි වැඩි කරලා ගහන එක :cool:​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අඩේ :lol::lol: උඹටත් මීටර් වෙලා තියෙන්නේ එහෙමමනේ. මං කිව්ව විදිය වැරදියි වෙන්න ඇති :sorry::sorry: ​

    den ridila lide wetila kathawa wenas karanna hadanawa :lol: ara thiyana mark ekata (eka partama penna eka e wage thamai) mu revatila den kathawa maru karanawa :lol: :rofl:

    ඕකව ලිදේ දාල ගූ ගහල එලවමු
    ආයෙ අවුරුද්දක් විතර එන්නෙ නැතුව ඉදී

    :lol::lol::lol::lol::lol::lol:
    ​
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕක ගත්තොත් ජීවිත කාලෙටම එකයි වගේ තමයි..
    ආයෙ mouse ගන්න ඕන නෑ.. කලින් තිබ්බ හුට්ටෙ reciever එක මොකෙක් හරි හුට්ටෙක් පෙන් එකක් කියල උස්සන් ගිහින්..
    ගෙදර වැඩ කරන්නන ආපු බාස තමයි කාමරේට ඇවිත් තියෙන්නෙ..
    බඩ ගිහින් මැරෙන්න ඕන ඕකව

    2.gif

    ​

    සල්ලි හම්බ උනාම මත් එකක් ගන්නව.එතකන් ඉතින් දාහක මීයෙක්වත් ගන්නව.:(දැන් බාස් ඒකෙන් පුක කහනව අති එහෙනම් පුකේ පලු එනකන් :lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    dpi වැඩියි නං උඹ Mouse එක පොඩ්ඩක් move කරත් cursor එක නිකන් හතර දික්බාගේ යනවා :P:P ඒක ගොඩක් වෙලාවට ඉක්මනට ටාර්ගට් ගන්න ඕනේ වෙලාවට සෑහෙන්න වටිනවා. ඒත් ටිකක් කල් යනවා හුරු වෙන්න. ඊට ලේසියි මට නම් ගේම් සෙටින්ස් වලින් සෙන්සිටිවිටි වැඩි කරලා ගහන එක :cool:​

    eth ithin mage eka bluetooth neweine :sorry::sorry:

    :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    සල්ලි හම්බ උනාම මත් එකක් ගන්නව.එතකන් ඉතින් දාහක මීයෙක්වත් ගන්නව.:(දැන් බාස් ඒකෙන් පුක කහනව අති එහෙනම් පුකේ පලු එනකන් :lol:

    logitech mouse එකක් ගනින්.. දාහෙ කෑලි ගන්න වෙලා තව කීයක් හරි දාල මේකක් ගෙන්න ගත්තාම.. අවුරුදු හත අටක් එක දිගට පාවිච්චි කරත හැකි..

    21434.png

    4000-5000 වෙයි ඉතිං ඕනෙ නම්..
    ඔය mouse එකක් පාවිච්චි කරද්දි තියන සැප නෑ බන් වෙන ලදරන් වල

    ​