ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංවේගයෙන් දැනුම්දීමයි...
    මම මේක මගේ ඩෙස්ක්ටොප් එකට දා ගත්තා...
    මල්ටිප්ලේයර් එක රන් කරද්දි තිරේ කලු වෙලා.. ඊට පස්සේ ආයේ ඩෙස්ක්ටොප් එකට එනා....
    error එක පෙන්වන්නේ Appcrash කියලා :dull:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සංවේගයෙන් දැනුම්දීමයි...
    මම මේක මගේ ඩෙස්ක්ටොප් එකට දා ගත්තා...
    මල්ටිප්ලේයර් එක රන් කරද්දි තිරේ කලු වෙලා.. ඊට පස්සේ ආයේ ඩෙස්ක්ටොප් එකට එනා....
    error එක පෙන්වන්නේ Appcrash කියලා :dull:

    :dull: google kale naddA?
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සංවේගයෙන් දැනුම්දීමයි...
    මම මේක මගේ ඩෙස්ක්ටොප් එකට දා ගත්තා...
    මල්ටිප්ලේයර් එක රන් කරද්දි තිරේ කලු වෙලා.. ඊට පස්සේ ආයේ ඩෙස්ක්ටොප් එකට එනා....
    error එක පෙන්වන්නේ Appcrash කියලා :dull:
    මැෂින් එක අප්ඩේට් කරලා, වීජීඒ ඩර්යිව්ස් අප්ඩේට් කරපන්
    මගෙත් එහෙම කලාම හරි ගියා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    wena servers wala play karanne na... elakiri witharai... post eka makanna apply kala... recruit karanna ba machan
    discord එකක් කියන්නෙ වොයිස් චැට් කරන්න හදන සරවර් එකක් බන්
    උබ TeamSpeak වගේ ඒවා යූස් කරලා වොයිස් චැට් කරන ගමන් ගේම් ගහලා තියද? අන්න ඒවගේ සර්විස් එකක් මේකත්!
    උඹ discord එකක් හදපන් එතකොට කට්ටියටම ඒකට සෙට් වෙලා කතා කරන ගමන් ගේම් ගහන්න පුළුවන්
     
    • Like
    Reactions: mevan loshitha

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    discord එකක් කියන්නෙ වොයිස් චැට් කරන්න හදන සරවර් එකක් බන්
    උබ TeamSpeak වගේ ඒවා යූස් කරලා වොයිස් චැට් කරන ගමන් ගේම් ගහලා තියද? අන්න ඒවගේ සර්විස් එකක් මේකත්!
    උඹ discord එකක් හදපන් එතකොට කට්ටියටම ඒකට සෙට් වෙලා කතා කරන ගමන් ගේම් ගහන්න පුළුවන්

    කතා කරන්න ඔනෙ නම් සර්වර් එකේ වොයිස් ඔන් කරලා දෙන්නම් :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කතා කරන්න ඔනෙ නම් සර්වර් එකේ වොයිස් ඔන් කරලා දෙන්නම් :P
    කරපන් කෝ බන්! :P
    අනික උඹ ඒකෙ head ඇඩ්මීන්ලු නෙ :rolleyes:
     
    mevan loshitha

    Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    discord එකක් කියන්නෙ වොයිස් චැට් කරන්න හදන සරවර් එකක් බන්
    උබ TeamSpeak වගේ ඒවා යූස් කරලා වොයිස් චැට් කරන ගමන් ගේම් ගහලා තියද? අන්න ඒවගේ සර්විස් එකක් මේකත්!
    උඹ discord එකක් හදපන් එතකොට කට්ටියටම ඒකට සෙට් වෙලා කතා කරන ගමන් ගේම් ගහන්න පුළුවන්

    mama kochchara therum karala denna haduwata u kiyana deh ahanne naha bunz... pawu kiyala hithenawa eka welawaka u gana hahahaha...

    ;);););) thanks for the backup sudu...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mama kochchara therum karala denna haduwata u kiyana deh ahanne naha bunz... pawu kiyala hithenawa eka welawaka u gana hahahaha...

    ;);););) thanks for the backup sudu...

    mona server ekakwath promote karanna ba.... eka rule ekak....post eka makei echcharai
     
    Last edited: