උබේ ඔච්චර රතුකොටු මොකද?
මම බෞද්ධයෙක් නොවන නිසා ලැබුනු තෑගි....
මීට වඩා රතු කොටු උපරිමයෙන් තිබුනු ස්කර්වියා එලකිරියේ උන්ගේ අම්මලාට කියන්න පුලුවන් උපරිම කුණුහරපෙන් බැනලත් ඌ සිංහලයෙක් බෞද්ධයෙක් කියාගෙන ඌව නිල් කමු කියල ත්‍රෙඩ් දාලා ඌව නිල් කරා... ඉතින් ඔන්න ඕකයි මේ කොටු වල තත්වේ...
උබ හැම සිංහල බෞද්ධයා ගැනම ඔහොම හිතන්න එපා. මමත් සිංහල බෞද්ධ නමුත් මම මුස්ලිම් එවුන්ගේ රෙප් කපාගෙන යන්නේ නෑ ආගම, ජාතිය නිසා. ඒක නිසා උබ බෞද්ධයොත් එක්ක තරහා වෙන්න එපා උබේ රෙප් කපලා උබට මඩ ගහන එවුන්ගෙන් පරිස්සම් වෙලා ඉදපන්. සිංහල බෞද්ධ හැම එකාම නරක නම් එහෙනම් මුස්ලිම් එවුන්ට අද මේ රටේ ඉන්න හම්බ වෙන්නෙ නෑ.
ඒක නිසා පොඩ්ඩක් ඒ ගැන හිතන්න හිතලා හොදින් ඉන්න කැමති එවුන් එක්ක හොදින් ඉන්න බලපන්.

ඔය scurvyට උන දේ දන්නේ නෑ වගේ. ඌ උගේ රතු කොටු ගැන බොහොම ආඩම්බරයෙන් පුරාජේරු කියා කියා හිටියේ. කාටවත් ඌව නිල් කරන්න බෑ කියල තමයි කතාව තිබ්බේ. ඊට පස්සේ තමයි උගේ හුලන් බස්සන්න ඔක්කොම එකතු වෙලා ඌව එක නිල් කොටුවකට සිමා කරලා තියෙන්නේ.

සර් ප්‍රැන්සිස්;15795326 said:දැන් මෙතනත් ආගම් ගැන කියවන්නේ, කැසිනො ගහමුකො ත්‍රේඩ් එකේ ටොපික් එක අනුව... හැම එකටම ආගම් අදින්න එපා බොලව්.. ඔන්ලයින් ඔවා කියෙව්වට වැඩක් නැනේ.. පල්ලි කඩන්න ඔනා නම්, පන්සල් ගිනි තියන්න ඔනානම් එව්වා හැබැ ලොකේ කරපල්ලා.. මෙතන කී බොඩ් එකෙන් රෙවෙන්න සින්හලෙන් කඩ්ඩෙන් ලොකු ටොක් දැම්මට බුද්දාගම නැගිටින්නෙත් නැ, මුස්ලිම්,කතොලික ආගම නැගිටින්නෙත් නැ.. ඉතින් දැන් කැසිනො ගහමු...
(පන්සල් ගිනිතියමු කිව්ව එක අල්ලගෙන දැන් දගලන්න එපා,ඒක කිව්වේ දෙයක් තෙරුම් කරන්න මිසක වෙන දේකට නෙමෙයි..)