අනේ බන් නරකද ඔය server එක red dot,mr12 දාල promod map 5 ට විතරක් හදල ප්රෝමොඩ් විදියට හැදුවනම් ? එළකිරි ඇඩ්මින් ලගේ අවදානය පිනිසයි මෙයට දුකට පත් cod4 promod player කෙනෙක්