Elakiri.com ඇබ්බැහි උන උන් ඉන්නවද?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    1615902608480.jpeg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    මාත් ඇඩික්ට් වෙලා.
    Exam එකක් ලන් වෙලා මන් @GTRZ ට කීවා මාව බ්ලොක් කරහන් එක්සෑම් ඉවර වෙනකන් කියලා. බෑ කීවනේ ලොක්කා. 😩
    ලොක්කා තමා මේවට වග කියන්ඩ ඕනි
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ow yaco
    mata mecata enna bari unama depression thawath wadi wenwa

    issra mn depression adu caraganna aluthen account hada hada athal dunna
    dan aluth account hadanna bari hinda depression uparimayi
    mage wedanawa cyagannath ba aluth account ecac hadaganne nathuwa

    thyenwa nm account deca thunac dipanco
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වැඩ නැති වෙලාවට මේකෙම තමයි,
    ADDICTED NUMBER 1 ............. :lol:
    ඔවු...,
    Gt උන්නැහේ, වැඩිම කාලයක් කිරියෙ ලගින එකාට හිමි සම්මානය කියල එකක් එහෙම දුන්නොත් උඹට තමයි හම්බවෙන්නෙ.