elakiri.com එකෙ page loading error එක්ක help!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
elakiri.com එකෙ page loading error එක්ක help!

මචංලා මම අද එලකිරි එකෙ post එකක් දාන්න එන කොට මෙකෙ pages හරියට load වෙන්නෙ නෑ මෙ ප්‍රශ්නෙ තියෙන්නෙ මෙකෙ විතරයි. මම මෙක කොහොමද හදා ගන්නෙ. මෙ post එකත් දැම්මෙ බොහොම අමාරුවෙන්.


elakiri_error.png
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බ්‍රවුසර් අවුලක් වගේ බං
    සේරම කුකීස් හිස්ට්‍රිය ක්ලියර් කරලා බලපන්
    ඒත් නැතිනම් අන්ස්ටෝල් කරලා අය දාලා බලපන්
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    බ්‍රවුසර් අවුලක් වගේ බං
    සේරම කුකීස් හිස්ට්‍රිය ක්ලියර් කරලා බලපන්
    ඒත් නැතිනම් අන්ස්ටෝල් කරලා අය දාලා බලපන්
    එක නෙවෙ වගෙ අවුල. තාම හරිනෑ බං. :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    browser eke thama prashne thiyenne sure ekatama. Browser eke cache and cookies clear karanna.
    Naththan wena browser ekakin/ wena machine ekakin try kalla balanna
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංලා මම අද එලකිරි එකෙ post එකක් දාන්න එන කොට මෙකෙ pages හරියට load වෙන්නෙ නෑ මෙ ප්‍රශ්නෙ තියෙන්නෙ මෙකෙ විතරයි. මම මෙක කොහොමද හදා ගන්නෙ. මෙ post එකත් දැම්මෙ බොහොම අමාරුවෙන්.


    elakiri_error.png
    browser එක මොකක්ද ?
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    සයිට් එ‍කේ ස්පීඩ් වැඩි කරන්න කියල ඩවුන් කර‍ගෙන හැදුවට මොකද මට නම් දැන් මේක මාර ස්ලෝ:oo:

    මට විතරද දන්නෙත් නෑ:confused::rolleyes:

     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මම use කරන්නෙ Firefox latest version එක මෙක chrome වල නෑ වගෙ. අදත් එක පාරක් මෙ case එක ගියා. මම Ccleaner, Auslogic boost speed දාල computer එකම clean කර එත් එක එක වෙලාවට දැන් මෙක එනව. ගොඩක් වෙලා එක page එක්ක ඉදල link එකක් click කරාම තමා මෙ case එක එන්නෙ.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරියන්නෙ ම නෑ නෙ. ෂික්.
    මොකද්ද firefox version එක ? 3.6, 5, 6 කිසිම ලෙඩක් නැතුව වැඩ. version 4 වල ඔය කියන ලෙඩේ තියෙනවා.
     

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    But now i receive this error in Chrome.

    Error 324 (net::ERR_EMPTY_RESPONSE): The server closed the connection without sending any data.