elakiri.com එකෙ page loading error එක්ක help!
මචංලා මම අද එලකිරි එකෙ post එකක් දාන්න එන කොට මෙකෙ pages හරියට load වෙන්නෙ නෑ මෙ ප්රශ්නෙ තියෙන්නෙ මෙකෙ විතරයි. මම මෙක කොහොමද හදා ගන්නෙ. මෙ post එකත් දැම්මෙ බොහොම අමාරුවෙන්.