Elakiri.com එකේ වටිනාකම

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඇත්තද බන් මේක ? පොය් නේ ?

    Estimated Data Report
    # Estimated Pageviews Estimated Unique Visitors Estimated Ad Income
    Daily 113,375 2,268 $ 216
    Monthly 3,401,257 68,025 $ 6,491
    Yearly 40,815,084 816,300 $ 77,892

    adsense dala thibba nam earn karanna thibba adsense wath dala naththe moko danne na
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    adsense dala thibba nam earn karanna thibba adsense wath dala naththe moko danne na

    මේක දැකල GT ලොක්කට හාට් ඇටෑක් එයිද දන්නේ නෑ :P:P:P:P

    අන්න එකේනේ බන්... ජිටි බ්‍රෝ කියල තිබ්බ මේකෙන් හම්බ කරන්නේ නැ කියල... එක ඇත්ත...
    හැබැය් හම්බ කරගත්තත් අව්ලක් නැ බන්.... අපේ එකෙක්නෙ...
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඩොමේන් වලට සර්වර් ස්පේස් වලට ගෙවන්න යහපාලනයන් ද එතකොට හම්බකරගන්න ඕන ලොක්කා නිකම් ඉන්න එපා :):)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අන්න එකේනේ බන්... ජිටි බ්‍රෝ කියල තිබ්බ මේකෙන් හම්බ කරන්නේ නැ කියල... එක ඇත්ත...
    හැබැය් හම්බ කරගත්තත් අව්ලක් නැ බන්.... අපේ එකෙක්නෙ...

    එකනේ බන් අපේ එකෙක්නෙ
    හම්බ කරගෙන අපිටත් කීය කිය හරි බෙදල දියන් දක්වපු දායකත්වය වෙනුවෙන් :P