ElaKiri.com එකේ වටිනාකම

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බොහොදුරට මමත් එකඟයි. හැබැයි ඉතින් ඒ කාලෙත් එලකිරියෙ එක එක විකාර තිබුනා. මම හිතන්නෙ ඇඩ්මින්ස්ලට මතගැටුමකට හෝ බයස් එකක් නැතිව මේකෙ ප්‍රශ්න විසඳන්න ලෙහෙසිම ක්‍රමය තමා ශ්‍රී ලංකාවෙ නීතිය යටතෙ සයිට් එක ක්‍රියාත්මක කිරීම. නීතියට පටහැණි දෙයක් වෙනවානම් අපි හැමෝටම පොදු රාජ්‍ය නීතිය ඉදිරියට අරන් කොමන් ග්‍රවුන්ඩ් එකක් පෙන්වලා ක්‍රියාත්මක වෙන්න පුලුවන්. හැබැයි ඉතින් එතකොට එතකොට ඉතින් සමාජය මේකෙ රිෆලෙක්ට් වෙන එක මග නොහැරිය හැකි කන්සෙක්වෙන්ස් එකක් වෙනවා.

    තවත් දෙයක් තමා පුලුවන්නම් සට්‍රික්ට් ගයිඩ්ලයින්ස් වලට ෆෝරම් එක කොටස්වලට කඩන එක.

    උදා - ප්‍රෝසෙක්ශන් එකේ විකාර නටන, ඕෆ් ටොපික් යන පිරිස වෝනිං සහ බෑන් කිරීම.

    හැබයි ඕක එන්ෆෝර්ස් කරන් කොච්චර මෑන්පවර් එකක් ඕනෙ වෙයිද, කොච්චර මොඩ්ලා ඕනෙ වෙයිද. දැනටමත් මොඩරේශන් කරන්න අපහසු තත්වයක් තමා පෙනෙන්න තියෙන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ElaKiri.com කියන සයිට් එකේ වටිනාකම දැන් දැන් මේකට එන අයට තෙරෙන්නෙ නැද්ද කියන එක මට තියන ලොකු ගැටලුවක්..මේක Entertainment වලට විතරක් තියන සයිට් එකක් නෙමෙයි.

    මේ සයිට් එක එ කාලේ ලංකාවේ මුල් සයිට් 10 ඇතුලේ තිබුනා වගේ මතකයක් තියනවා,ලංකාවේ ඉන්න ඔය කියන ගොඩක් පොරවල්ලා මෙකේ හිටියා.ගොඩක් අය දැනුම බෙදාගන එ මිනිස්සුන්ගේ ජිවිත සාර් ථක කරගත්තා.

    මොකද මෙකේ විවිධ ශේස්ත්‍ර වල හොඳ දැනිමක් තියන අය ඉන්නවා,මම කියන්නෙ මෙකේ ඉන්න සමහරක් අය මේකේ ගොන් ත්‍රෙඩ් දාල මෙකත් ලංකාව වගේ විනාශ කරලා දාන්නෙ නැතුව,වැඩදායි මිනිහෙක්,ගැහැණියක් වෙන්න මේක භාවිතා කරන්න,මෙකෙන් ගන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා.

    දෙශපාලුවන් ලංකාව කැවා කැවා කියලා සමහරක් කුණුහර් පෙන් බනින උන් මම දැකලා තියනවා එළකිරි එකත් කනවා..එක නිසා රට හදන්න කලින් ඔයාල පොඩ්ඩක් හැදිලා ඉන්න...ඔනම දෙයක් අහන්න දැනගන්න,උදව්වක් පදව්වක් ගන්න පුලුවන් Set එකක්,මෙකේ තාමත් ඉන්නවා,එකෙන් ප්‍රයොජනයක් ගන්න.

    @GTRZ මේක මිට වඩා පාලනයකට නතු කරන්න,නැත්තන් අපරාදේ මේ සයිට් එක...පොඩ්ඩක් බලන්න මෙකේ දැන් කිසි තෙරුමක් නැති ත්‍රෙඩ් නේ ගොඩක් වැටෙන්නෙ..

    ubata hena kakkumak tiyenawa saho
    ubala wage un aduy me rate
    GT hari nam muta mod dila meka tawa diunu karanna ona

    eka ponna kariyekta terune na me site eke watinakama attamay :(
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔබතුමාගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා මම ඉස්සරම ඉදන්.. බාලසුරිය මහත්තය්යගේ පොත කියවනව මේ ටිකේ. අද ඉවර කරන්න ඕන.. තව ඉස්සරහටත් වැදගත් දේවල් ශෙයා කරන්න මේකේ.. සුපිරිම මෙම්බර් කෙනෙක් ඔබතුමා නම්.. එකෙන්ම..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    උඹ කියපු කතාව සහතික ඇත්ත බන්. ඉස්සර කිරියේ පට්ට ත්‍රෙඩ්ස් ගියේ. පට්ට වැඩ්ඩෝ හිටියා. දැනුත් ඉන්නවා. ඒත් දැන් ඉන්න අය සද්ද නැතුව පාඩුවේ ඉන්නේ. හිටපු ගොඩක් හොඳ අය කිරියෙන් ගිහින් බන්. ෆේක් එව්න් වැහි වැහැලා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ, සයිට් එක චාටර් වෙනවා කියලා ෆේක් වලින් කියන උන්ම ගිහින්, මොකෙක් හරි කාලකන්නියෙක් fake අටවන් ආවාම උගේ threads වලට reply දාන එක. උන්ව ගන්න නොගෙන, උන්ගෙ ඒවට reply නොකර හිටිය නං ඔය මොකුත් නෑ. එහෙම කරන්නේ නෑ ඌට බැනලා හරි ගිහින් කමෙන්ට් එකක් දානවා. අලි මෝඩයො ටිකක් ඉන්නවා ඉතින්. 😬🤣
    මේක තමයි ලොකුම හේතුව. ඔය ෆේක් අටවන් එන උන්ට ඕන අවධානෙ. අපේ කිරියෙ මහත්තරු ටිකත්, ඒ වගේ ෆේක් කාරයො දාන ත්‍රෙඩ්වලට රිප්ලයි කරලා උන්ට අවශ්‍ය දේ කරලා දෙනවා. කොච්චර කිව්වත් වැඩක් නෑ ඔය ගැන.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,758
    28,112
    113
    මේක තමයි ලොකුම හේතුව. ඔය ෆේක් අටවන් එන උන්ට ඕන අවධානෙ. අපේ කිරියෙ මහත්තරු ටිකත්, ඒ වගේ ෆේක් කාරයො දාන ත්‍රෙඩ්වලට රිප්ලයි කරලා උන්ට අවශ්‍ය දේ කරලා දෙනවා. කොච්චර කිව්වත් වැඩක් නෑ ඔය ගැන.

    කාට කියන්නද බං.එක එකාගෙ බුද්ධි මට්ටම්
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    1. ඕන කෙනෙකුට thread balanna ඉඩ දීල reply and threads වලට approval දෙන්න....

    2. වැඩක් නැතිනම් මාව හරි block කරන්න
     
    ඒක නම් ඇත්ත. දැන් මේකෙ වැදගත් දේවල් ගොඩක් අඩුයි. හැබැයි ඉස්සර තිබුනු රෙප් සිස්ටම් එක තිබුනා නම් මීට වඩා වැදගත් ත්‍රෙඩ් වැටෙයි කියලා මට හිතෙනවා. වැඩකට නැති දෙයක් දැම්මොත් කට්ටිය රෙප් කපනවනෙ. (වැදගත් දෙයක් දැම්මත් රෙප් කපන අය හිටියා.) ඒක වෙනම දෙයක් 🥲
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    කාට කියන්නද බං ඕවා.උදේ පාන්දර ඉඳන් ඵක ඵක මානසික ලෙඩ්ඩු ෆේක් අටවන් මේක ගූ ගොඩක් කරනවා..අද උදෙත් හිටිය ඒ වගේ ඵකෙක්
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අඩෝ ඔව් බන්... සමහර හොඳ ත්‍රෙඩ් ඇතුලට ගියාම බම්ප් එකක් දාන්නත් අප්පිරියයි... මොකාක් හරි දේකට කොහේවත් නැති දේශපාලු හේතුවක් අල්ලගෙන නැත්තන් මොකක් හරි පුද්ගලික තරහක් හරි අල්ලගෙන කුනුහරපෙන් බැනගෙන....
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ElaKiri.com කියන සයිට් එකේ වටිනාකම දැන් දැන් මේකට එන අයට තෙරෙන්නෙ නැද්ද කියන එක මට තියන ලොකු ගැටලුවක්..මේක Entertainment වලට විතරක් තියන සයිට් එකක් නෙමෙයි.

    මේ සයිට් එක එ කාලේ ලංකාවේ මුල් සයිට් 10 ඇතුලේ තිබුනා වගේ මතකයක් තියනවා,ලංකාවේ ඉන්න ඔය කියන ගොඩක් පොරවල්ලා මෙකේ හිටියා.ගොඩක් අය දැනුම බෙදාගන එ මිනිස්සුන්ගේ ජිවිත සාර් ථක කරගත්තා.

    මොකද මෙකේ විවිධ ශේස්ත්‍ර වල හොඳ දැනිමක් තියන අය ඉන්නවා,මම කියන්නෙ මෙකේ ඉන්න සමහරක් අය මේකේ ගොන් ත්‍රෙඩ් දාල මෙකත් ලංකාව වගේ විනාශ කරලා දාන්නෙ නැතුව,වැඩදායි මිනිහෙක්,ගැහැණියක් වෙන්න මේක භාවිතා කරන්න,මෙකෙන් ගන්න පුලුවන් දෙවල් ගොඩක් තියනවා.

    දෙශපාලුවන් ලංකාව කැවා කැවා කියලා සමහරක් කුණුහර් පෙන් බනින උන් මම දැකලා තියනවා එළකිරි එකත් කනවා..එක නිසා රට හදන්න කලින් ඔයාල පොඩ්ඩක් හැදිලා ඉන්න...ඔනම දෙයක් අහන්න දැනගන්න,උදව්වක් පදව්වක් ගන්න පුලුවන් Set එකක්,මෙකේ තාමත් ඉන්නවා,එකෙන් ප්‍රයොජනයක් ගන්න.

    @GTRZ මේක මිට වඩා පාලනයකට නතු කරන්න,නැත්තන් අපරාදේ මේ සයිට් එක...පොඩ්ඩක් බලන්න මෙකේ දැන් කිසි තෙරුමක් නැති ත්‍රෙඩ් නේ ගොඩක් වැටෙන්නෙ..
    Agreed 100% earlier the content were interlecruallty stimulating. Now.....?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    @GTRZ මේක මිට වඩා පාලනයකට නතු කරන්න,නැත්තන් අපරාදේ මේ සයිට් එක...පොඩ්ඩක් බලන්න මෙකේ දැන් කිසි තෙරුමක් නැති ත්‍රෙඩ් නේ ගොඩක් වැටෙන්නෙ..
    මේ ගැන ත්‍රෙඩ් එකක් දාලත් තේරුමක් නෑ බං. මම ඔය ටික ඔය විදියටම ඇඩ්මින්ලට කියල තියෙනව එයාලගෙ මතය උනේ මේක Open Forum එකක්. රට යන විදියට තමයි රටේ බහුතරයකගෙ මතය තමයි මෙතැනත් ක්‍රියාත්මක වෙන්නෙ. අන්න ඒ වගේ මතයක් තමයි දුන්නෙ