බොහොදුරට මමත් එකඟයි. හැබැයි ඉතින් ඒ කාලෙත් එලකිරියෙ එක එක විකාර තිබුනා. මම හිතන්නෙ ඇඩ්මින්ස්ලට මතගැටුමකට හෝ බයස් එකක් නැතිව මේකෙ ප්‍රශ්න විසඳන්න ලෙහෙසිම ක්‍රමය තමා ශ්‍රී ලංකාවෙ නීතිය යටතෙ සයිට් එක ක්‍රියාත්මක කිරීම. නීතියට පටහැණි දෙයක් වෙනවානම් අපි හැමෝටම පොදු රාජ්‍ය නීතිය ඉදිරියට අරන් කොමන් ග්‍රවුන්ඩ් එකක් පෙන්වලා ක්‍රියාත්මක වෙන්න පුලුවන්. හැබැයි ඉතින් එතකොට එතකොට ඉතින් සමාජය මේකෙ රිෆලෙක්ට් වෙන එක මග නොහැරිය හැකි කන්සෙක්වෙන්ස් එකක් වෙනවා.
තවත් දෙයක් තමා පුලුවන්නම් සට්‍රික්ට් ගයිඩ්ලයින්ස් වලට ෆෝරම් එක කොටස්වලට කඩන එක.
උදා - ප්‍රෝසෙක්ශන් එකේ විකාර නටන, ඕෆ් ටොපික් යන පිරිස වෝනිං සහ බෑන් කිරීම.
හැබයි ඕක එන්ෆෝර්ස් කරන් කොච්චර මෑන්පවර් එකක් ඕනෙ වෙයිද, කොච්චර මොඩ්ලා ඕනෙ වෙයිද. දැනටමත් මොඩරේශන් කරන්න අපහසු තත්වයක් තමා පෙනෙන්න තියෙන්නෙ.