elakiri.com බෑන්ඩ් කලේ ඇයි..

harshasoon

Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    elakiri.com බෑන්ඩ් කලේ ඇයි..

    ලංකාවේ ජනප්‍රියතම සිංහල වෙබ් අඩවිය වූ එලකිරි ඩොට් කොම් වෙබ් අඩවියද ශ්‍රී ලංකා ටෙලිකොම් සබඳතා මඟින් පැමිණීම වාරණය කර තිබෙනවා.
     

    harshasoon

    Well-known member
  • Feb 4, 2007
    996
    1,046
    93
    Pluto
    elakiri.com බෑන්ඩ් කලේ ඇයි..ලංකාවේ ලොකුම community එක තියෙන්නේ එළකිරි එකේ.... sure එකට නාමලය web site එකක් පටන් ගන්නවා ඇති...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මේකනම් මහ ජරා වැඩක්, මුන්ට මොනාවෙලාද මන්දා ලංකාවේ හොදම සයිට් එක, අපි මේ සයිට් එකේන් කොච්චර දෙවල් ඉගෙන ගන්නවද ? කොච්චර නම් එකිනෙකාට උදව් කරගන්නවද ? කව්රු කලත් වැඩේ කැතයි, හරිම අසාධාරණයි මේ වැඩේ නම්, මේ රටේ වෙන්නම අසාධාරණ දේවල් තමයි, අයියෝ සල්ලි,
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මේකේ ඉන්න එවුන් එකට SLT සාප කරන විදිය දැක්කම උන්ට බය හිතිලා block කරන්න ඇති.
    අනේ මේ වගේ සක්කිලි සමාගමක්....
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    http://www.elakiri.lk/forum/login.php එකෙන් ලොග් වෙලා බලන්න...... ඕනා කෙනෙක්ට එන්න පුලුවන්...... එහෙමත් නැත්නම්, www.SecurityKISS.com එකට ගිහිල්ලා, ඒකේ තියෙන සොෆ්ට්වෙයා එක බාගන්න..... :yes:

    මචන් මේ ගැන ටිකක් විස්තර කලොත් අපේ යාළුවන්ට ගොඩක් වැදගත් වෙයි මම හිතන්නේ..