Elakiri.com වඩාත්ම හොද අලුත් එකද පරන එකද / Poll

Elakiri.com වඩාත්ම හොද අලුත් එකද පරන එකද?


  • Total voters
    164
  • Poll closed .

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Elakiri.com වඩාත්ම හොද අලුත් එකද පරන එකද / Pool
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෝ දැන් අර අලුත් පෙනුමක් ඕනේ කියලා ත්‍රෙඩ් දාපු උන්? උන්ටත් දැන් මේක එපාද
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    Poddak admin me UI 1 compact karanna barida ? forum.xibt.com wage? Adumagane forum eka ehemmama tiyagena elakiri ad site eka kamathi widiyakata hadaganna.
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    තවම අලුත් නිසා හුරුනැති උනාට කල් යද්දි පරන එකට වඩා හිතට අල්ලන්නත් ඉඩ තියෙනවා..
     
    • Like
    Reactions: rm1980

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    දැන් කොල්ලෝ කතා කරන අලුත් විදිය

    “මල්ලී මේ ඔයා මගේ රිඇක්ෂන් ස්කෝර් එක දැක්කද? ඔයාගේ තරමට ඉදිමෙන්න. මගේ ස්කෝර් එක ඔයාට වඩා වැඩි කියල මතක තියාගන්න”


    😂🤣😅
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් කොල්ලෝ කතා කරන අලුත් විදිය

    “මල්ලී මේ ඔයා මගේ රිඇක්ෂන් ස්කෝර් එක දැක්කද? ඔයාගේ තරමට ඉදිමෙන්න. මගේ ස්කෝර් එක ඔයාට වඩා වැඩි කියල මතක තියාගන්න”


    😂🤣😅

    :ROFLMAO::ROFLMAO::ROFLMAO: