මුලින්ම කියන්න ඕනේ අපි කාලයක් බලාපොරොත්තු උන update එක ආපු එක ලොකු දෙයක්.. ඒකෙ plus points ගොඩයි.. ඒ ගැන GTRZට ප්‍රණාමය 
ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න...
මේ මම දැක්ක අඩුපාඩු,
01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව..
(personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි
)
02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..
(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)
04. Elakiri home එකේ thread පෙන්නන තැන thread එක දාපු category එක එක පාට පාටින් පෙන්නන එක අවුල්. Title එකටත් වඩා ඇහැ යන්නෙ ඒකට.. එතන පිටු අංක පෙන්නන විදිහට 50% විතර hide කරල පෙන්නුවනම් හොදයි..
05. තව dark mode එක ගොඩක් අයගෙ ඉල්ලීමක්..
06. notification bell එකේ ආපු එක notification එකක් බැලුවට පස්සෙ ඇවිත් තිබ්බ අනිත් ඒවත් mark as read වෙලා.. ඒකත් පොඩි අවුලක්
07. thread එකක් open කරපු ගමන් jump to new වලට යන්නෙ නැතුව පලවෙනි post එකෙන්ම open වෙලා, අවශ්‍යනම් jump to new එකෙන් යන්න තිබ්බනම් හොදයි.
08. කිරියෙ නූලක දාපු තවත් නූලක link එකක් ඉස්සර වගේම new tab එකක open උනානම් හොදයි
09. තමන්ගේ thread එකකට reply එද්දි notification එක replied to your thread වගේ දැම්මනම් හොදයි නේද..
10. background color scheme එක පරන එක තිබ්බනම් හොදයි.. මේකෙ brightness වැඩී තනි සුදු නිසා..
11. thread වල සමහර posts hide වෙලා unhide කරගන්න message එකක් එන එකනම් අවුල්.. ඒක දැක්කෙ නැත්තම් ඒ post ටික මගඇරෙනවා
12. අපෙ avatar ටිකත් වැඩ කෙරෙව්වනම් හොදයි නේද
ඔයාල දකින අඩුපාඩුත් කියන්න බලන්න

අන්තිමට කියන්න තියෙන්නෙ අර likes, trophy, තරු ගැන ඉක්මන් පැහැදිලි කිරීමක් ඕනෙ..
#මම අලුත් අඩුපාඩු දකින වාරයක් ගානෙ මේක edit කරල update කරන්වා GT අයියට අදහස් බලල අඩුපාඩු හදල ඉකමනටම final එක දෙන්න පුලුවන් වෙන්න..
LastEdited-: 8.17pm / 20.05.2020

ඒත් මේ thread එක දැම්මෙ GTRZ කියපු නිසා තාම මේක final නැහැ කියලා මේකෙ අඩුපාඩු පෙන්නලා ලොක්කට final site එක ඉක්මනට හදාගන්න පුලුවන් වෙන්න...
මේ මම දැක්ක අඩුපාඩු,
01. Rep System එක ඕනේ.. ඒක තමා කිරියේ අන්න්‍යතාව..
(personally මම කිරියට addict උනෙත් rep system එක නිසා.. කවදහරි රෙප් ගොඩක් එකතු කරගන්න..තාමත් ඒක එහෙමයි
)02. එකලග post දෙකක් දාන්න බැරි එකත් අවුල්..
03. කට්ටිය කියල තිබ්බ තම්න්ගෙ thread එකක් bump කරන්න බැහැ කියල.. ඒක ඇත්තනම් ඒකත් අවුල්..
(forum එකක අනන්‍යතවක්ඒක.. BUMP = Bring Up My Post)04. Elakiri home එකේ thread පෙන්නන තැන thread එක දාපු category එක එක පාට පාටින් පෙන්නන එක අවුල්. Title එකටත් වඩා ඇහැ යන්නෙ ඒකට.. එතන පිටු අංක පෙන්නන විදිහට 50% විතර hide කරල පෙන්නුවනම් හොදයි..

Last edited: