Elakiri.com වැඩියෙන්ම ඉන්නේ
ඔයාලට මතකද මම වයස අහල ත්රෙඩ් එකක් දාලා තිබුනා 
මේ තියෙන්නේ ඒ ත්රෙඩ් එක
වයස කීයද?
ඒකට කොමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි
143 දෙනෙක් ඒ ත්රෙඩ් එකේ වයස දාලා තිබුනා
ඉතින් මම ඒ හැම වයසක්ම ආපහු ගණන් කරලා (එපා උනා
) ඔයාලට චාර්ට් එකක් විදියට ඉදිරිපත් කරනවා
එතකොට අදහසක් ගන්න පුළුවන්නේ එළකිරි එක වැඩියෙන්ම භාවිතා කරන අයගේ වයස් ගැන
මගේ ගණන් කිරීම් වලට අනුව වැඩියෙන්ම එළකිරි එකේ ඉන්නේ අවුරුදු 21 අයයි
ඊට පස්සේ 19 ඊට පස්සේ 22
මේ තියෙන්නේ චාර්ට් එකක් විදියට

මේ තියෙන්නේ ඒ ත්රෙඩ් එක
වයස කීයද?
ඒකට කොමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි

143 දෙනෙක් ඒ ත්රෙඩ් එකේ වයස දාලා තිබුනා

ඉතින් මම ඒ හැම වයසක්ම ආපහු ගණන් කරලා (එපා උනා
) ඔයාලට චාර්ට් එකක් විදියට ඉදිරිපත් කරනවාඑතකොට අදහසක් ගන්න පුළුවන්නේ එළකිරි එක වැඩියෙන්ම භාවිතා කරන අයගේ වයස් ගැන
මගේ ගණන් කිරීම් වලට අනුව වැඩියෙන්ම එළකිරි එකේ ඉන්නේ අවුරුදු 21 අයයි

ඊට පස්සේ 19 ඊට පස්සේ 22

මේ තියෙන්නේ චාර්ට් එකක් විදියට
මේකෙන් අපිට හරියටම කියන්න බැහැ මේ වයසේ අය තමයි වැඩියෙන් ඉන්නේ කියලා 
එත් අපිට පොඩි අදහසක් හරි ගන්න පුළුවන්නේ

එත් අපිට පොඩි අදහසක් හරි ගන්න පුළුවන්නේ

Last edited:
na oya uncle
loku aiya kiyala kiyana eka hodi ne ita wada 
ihi ihi