Elakiri.com වැඩියෙන්ම ඉන්නේ

Leo_D

Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Elakiri.com වැඩියෙන්ම ඉන්නේ

    ඔයාලට මතකද මම වයස අහල ත්‍රෙඩ් එකක් දාලා තිබුනා :)
    මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක
    වයස කීයද?
    ඒකට කොමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි :yes:
    143 දෙනෙක් ඒ ත්‍රෙඩ් එකේ වයස දාලා තිබුනා :shocked:
    ඉතින් මම ඒ හැම වයසක්ම ආපහු ගණන් කරලා (එපා උනා :confused:) ඔයාලට චාර්ට් එකක් විදියට ඉදිරිපත් කරනවා
    එතකොට අදහසක් ගන්න පුළුවන්නේ එළකිරි එක වැඩියෙන්ම භාවිතා කරන අයගේ වයස් ගැන:yes:

    මගේ ගණන් කිරීම් වලට අනුව වැඩියෙන්ම එළකිරි එකේ ඉන්නේ අවුරුදු 21 අයයි :)
    ඊට පස්සේ 19 ඊට පස්සේ 22 :dull:
    මේ තියෙන්නේ චාර්ට් එකක් විදියට


    chartfd.png


    මේකෙන් අපිට හරියටම කියන්න බැහැ මේ වයසේ අය තමයි වැඩියෙන් ඉන්නේ කියලා :dull:
    එත් අපිට පොඩි අදහසක් හරි ගන්න පුළුවන්නේ :)



     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හී....හී...හී....හී....මට වඩා වයස අය දෙන්නයි ඉන්නේ........මමහිතුවෙ මම සීය වෙන්න ඇති කියල......!!!!!
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    හී....හී...හී....හී....මට වඩා වයස අය දෙන්නයි ඉන්නේ........මමහිතුවෙ මම සීය වෙන්න ඇති කියල......!!!!!
    :D na oya uncle ;) loku aiya kiyala kiyana eka hodi ne ita wada :cool:
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    Ela machan ela dan evagema girls / boys lada vadiyenma elakiri eke logven kiyalaa balanna :D
    thanks machan
    11.gif

    boyslanae ban wadiyenma inne girlsla athi onenam 10k withara
    math wadiya danne naha math aluthne taama :)