Elakiri.com හෙන slow බං 🥴

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,888
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිටපු ගමන් හිර වෙනවා බන් Thread වලට යන්න බැහැ
    Theead එක කිල්ක් කරපු ගමන් හිර වෙනවා


    If you are the owner of this website:

    There is an issue between Cloudflare's cache and your origin web server.

    මේක ISPලගෙ අවුලක් නෙවෙයිද මන්ද
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    If you are the owner of this website:

    There is an issue between Cloudflare's cache and your origin web server.

    මේක ISPලගෙ අවුලක් නෙවෙයිද මන්ද
    මටත් හිතෙන්නේ Cloudflare කෙස් එකක් කියලා බන් Speed එකේ නෙවෙයි ප්‍රශ්නය තියෙන්නේ හිටපු ගමන් හිරවෙන එක තමා ප්‍රශ්නය
    Site එක Load වෙනවා අවුලක් නැහැ
     
    • Like
    Reactions: kinkon