Elakiri.com (EK main) interface අව්ල්ද??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉයේ රෑ 1.30 වගේ මෙන්න මේ වගෙ අව්ලක් යන්න ගියා,,මොකද ඒ, ඉ.කේ ලය්ට් තීම් එකට නන් අව්ල්ක් නෑ,,මේන් එකට විතරය් මේ අව්ල,,
    මන් කුකීස් හිස්ටරි ඔක්කොම ක්ලියර් කරලා බැලුව,බට් තාම අව්ල්
    මොකද ඒ,,ජීටී අය්යා සය්ට් එක අප්ඩේට් එකක් වත් දුවනවද??

    :nerd::nerd::nerd::nerd::nerd:

    t9YOJko.jpg





    KD6IoK2.jpg

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    mata EK lite eke oya seen ekama una.. :(
    සිකුරාදා රේඩියෝ අහන්න ඇවිත් ඉන්නකොට..
    ත්‍රෙඩ් එක ලෝඩ් උනේම නැත.
    මේන් එකට මාරු උනා.. ඒකෙත් එහෙමම තමා

    1606569_10202251585845073_908757443_o.jpg
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඕක SLT එකේ Issue එකක් මම හිතන්නේ මගෙත් සමහර Site භාගෙට Load වුනේ කලින්. නමුත් දැන් නම් ප්‍රශ්ණයක් නෑ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,101
    12,060
    113
    Ohio, USA
    Machan බ්‍රව්සර් එකේ කෑශ් මේමරි එක ක්ලියර් කරාම ඕක හරියනවා.