Elakiri.Com Eka Run Karanne Kawudha?

මොන වයසේ අයද එලක&#3538


  • Total voters
    241
  • Poll closed .
Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    reputation_neg.gif
    Elakiri.Com Eka Run... 06-17-2012 12:58 AM කට වහන් හිටපන්
    ba :lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
    දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.:lol:. ඒ වගේම 30
    පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.:rofl:
    Admin N Mod ලා ගේ වැඩේ මේ ගොල්ලෝ කරන්න යන එකට තම
    මේ රන් කරනවා කියන්නේ..සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
    නෙමේ වැදි බන කියන එක. :lol:

    යකෝ අලුතින් ආපු පොන්සියෙක් කියන කතාවක් බලපල්ලකෝ.:oo: උඹ මොකටද පොන්සි පුතේ ඕක කියන්න ෆේක් එකකින් ආවේ. :frown: තමන්ගේ රියල් එකවුන්ට් එකෙන් එන්න බය ෆේක් අනාතයා. තූ තෝ :frown: :angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: urajdrlk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නියම ත්‍රෙඩ් එකක්.. තේරුම් දෙකක්ම දේන්න පුලුවන්... පලවෙනි එකෙන්ම දෙවැනි එක ඉබේම ගම්‍යවුනා ලස්සනට.. කොහොමහරි මේක නම් නියම ත්‍රෙඩ් එකක් සහෝ. මේකේ දෙපැත්ත බෙදිලා මරාගන්න දෙගොල්ලක් ඉන්න බව පැහැදිලිවම පේනවා. ඒ එක කට්ටියක් අඩු වයස් අනිත් අය වැඩි වයස් කියලා ගන්න පුලුවන්. හරි මම පැත්තක් ගන්නැතුව මගේ අදහස කියන්න කියල තමයි හිතුවෙ.


    මට පලවෙනිම වැරැද්ද තමයි එලකිරි එකේ දාන ත්‍රෙඩ්වලින් ඒවා ලියන මිනිස්සු වැදගත්ද නැද්ද කියලා මනින එක, උදාහරණෙකුත් ගමු එහෙමනම් මට දවසක් සනීප වෙලා ලෙඩකට බෙහෙත් විස්තරයක් ඉල්ලලා මේකේ ඉන්නෙ පට්ටම සීනියර් කෙනෙක්ට Pm එකක් දැම්මා හැබැයි මිනිහා තාම කලේනම් නෑ. ඒ මදිවට ඌ මේ ත්‍රෙඩ් එකටත් ඇවිත් වැදි බණ කියනවා මම දැක්ක. උගෙ අවතර් එකේ සම්මානෙකුත් තියෙනවා. අන්න බලු සීනියර්ලා එක්කො දන්නැත්නම් දන්නෑ කියාපිය එහෙම උන්ගෙ කොටු 11 නෙමෙයි 1000ක් තිබ්බත් වැඩක් නෑ මොකද උන් මනුස්සයො නෙමෙයි.එහෙම උදවියට අපි අයියා කියන ගෞරවේ දුන්නත් අපිට හෙනගහනවා,

    (about ??? ?????) :growl::growl:

    ඒවුනාට සමහර මෙම්බර්ලා ඉන්නවා නියමයි. කාටත් උදව් කරගෙන ජොලියේ මේකෙ ඉන්න අය හුගක් ඉන්නවා,වලි දාගන්න එක වෙනම කතාවක්. උදාහරනෙකුත් ගමු. පහු ගිය දවස්වල දේශපාලන අවුලක් හින්දා මමයි තව එකෙකුයි මරාගත්තා. ඊට පස්සෙ ඒ අයියා ටික දවසක් ගිහින් පිරිමියෙක් වගේ මගෙන් සමාව ගත්තා. අන්න කොල්ලො. එහෙම උදවියට රෙප් රතුකොටු තිබ්බත් මම නම් ගරු කරනවා. අනිත් අය එයාගැන මොනා කිව්වත් මට වැඩක් නෑ. මේකෙන් මම කියන්නෙ නෑ සීනියර්ලා සාමාන්‍ය් මෙම්බර්ලගෙන් සමාව ගන්න ඕන කියලා. එයාලත් සාමාන්‍ය විදියට ඉන්නවනම් හැමෝටම හොඳයි.

    (about NUWAN BUWA):):)

    දෙවැනි කාරනේ තමයි වයස හින්දා ගරු කරන්න ඕන කියන එක නැත්නම් වැඩිහිටියන්ට ගරු කරන්න කියන එක ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. හැබැයි ඒකත් මනින්නෙ වයස හින්දා නෙමෙයි මනුස්සයගෙ ගතිගුණ එක්ක. ලංකාවෙ වැඩිහිටියන්ට ගරු කරන්න පුලුවන්ද කියන් එකනම් ප්‍රශ්නයක් මොකද වැඩිහිටියෝ කරපු දේවල් හින්දා තමයි ඉපදෙන්න ඉන්න ළමයත් පිටරටට ණයකාරයෝ වුනේ. එහෙම ජීවිතවලට ඊට පස්සෙ දුවන්න වෙන්නෙ සල්ලි පස්සෙ මිසක් ගුනදහම් පස්සෙ නෙමෙයි. බොරු නෙමෙයි.එලකිරි එකේ මේ ප්‍රශ්නේ හුගක් වෙලාවට තියෙනවා. මොනාහරි කිව්වම තෝ පොඩි එකා අහකට පල කියල කියන්නෙ. මම නං මගේ අම්මටවත් කඩේ යන්නෙ නෑ.එයා පාරෙ යනකොට කොලයක් විසිකලත් මං එහෙම කරන්න එපා කියනවා. ඒක අගෞරවයක් නෙමෙයි. ඒක රටට කරන සේවයක්. ඒ ගැන එයාලත් ආඩම්බර වෙනවා. ඒ කොහොමවුනත් අලුත් අය සීනියර් මෙම්බර්ලගෙන් බලාපොරොත්තුවෙන්නෙ නිහතමානිකම එතකොට සීනියර් මෙම්බර්ලට ගෞරවය ඉබේම හම්බවේවි. ඒක කියලවත් ඉල්ලවත් ගහල බැනලවත් ගන්න බෑ. කාගෙ හරි හිත රිදුනනම් සමාවෙන සේක්වා.

    :sorry:


    මට උදව් කරපු අය අමතක කලා නෙමෙයි. එක්කෙනෙක්ව උදාහරනෙකට ගත්තා විතරමයි.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    welldone nerds..!:lol: :lol:
    Wow. You stupid nerds are really pathetic. :lol:
    keep talking bitches,keep talking..:lol:

    :frown::frown::frown: මොකද *ස බල්ලෝ තෝ අපි ඔක්කොම ඔෆ්ලයින් වෙනකම් ඉදලා ආවේ....... :lol: කොන්දක් තියෙනවා නම් අපි ඉන්න වෙලාවක වරෙන් පරයා..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝ අලුතින් ආපු පොන්සියෙක් කියන කතාවක් බලපල්ලකෝ.:oo: උඹ මොකටද පොන්සි පුතේ ඕක කියන්න ෆේක් එකකින් ආවේ. :frown: තමන්ගේ රියල් එකවුන්ට් එකෙන් එන්න බය ෆේක් අනාතයා. තූ තෝ :frown: :angry::angry::angry::angry::angry::angry::angry:

    :lol::lol: පට්ට කතාව...... 2012 ඈවිත් තියෙන්නෙත්, ත්‍රෙඩ් 9යි..... පෝස්ට් 470යි..... එකකවත් මෙලෝ රහක් නෑ...... :no: එහෙව් එකා එනවා මෙතන උපදෙස් දෙන්න........ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Elakiri.Com Eka Run... 06-16-2012 08:05 PM tho ithin hamadaama kibulata puka deegena idapan. Ponnaya.


    :lol: උඹේ -රෙප් ගිහින් ගහ ගනින් බං පුකේ....... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මූ ෆේක් එකක් කියල උඹට පේන්නෙ නැද්ද බන්
    ඉදල ඉදල මේකෙම එල්ලෙන්න හදන්නෙ වෙන මොකක් හරි අරමුණක් ඇතිව බව පේන්නෙ නැද්ද
    එහෙම උන් කියන ඒව ගනන් ගන්න එපා බොල
    පිස්සුද
    මුන්ට රිප්ලයි කරන්න කරන්න
    මුන්ගෙ පුක චාර්ජ් වෙනවා
    අපි මොකද නිකන් එක එකාගේ පුකවල් චාර්ජ් කරන්නෙ
    මුන් ඔහේ කියවල එපා වෙලා යනවා


    thoth depaththa kotawana ewa dakkama nikanma enawa neda ? :shocked: thoge parana purudu atha araganna baa neda thaama ? :lol: tho pala ape un mei tika bala ganiy :frown:
     
    Status
    Not open for further replies.