සිරාම හරිම මාන්දමිකයි....! සමහරු තමන්ගේ ජොබ් එක ඉස්සරහට
දාලා මේකේ ඉන්න බොලද උන්ව අල්ලාගෙන ලෙක්චර්ස් දෙනවා.
අනේ ඇත්තද හරිම මාන්දමිකයිද...? පේනව ඒක..
සෙට් වෙලා ආතල් කතාවක් දාගෙන ඉදපන්.. ඒක උඹේ වැඩක්... ඒ විදියට ආතල් දාපන් අපි ඇවිත් උඹට මොනවත් කිව්වද..?
යකෝ මාර කෙලියක්නේ... උඹට වැඩක් නැති උනාට එක එකාට උදව් කරනඑක කොච්චර වටිනවද...?
උඹ ආවෙ ආතල් ගන්නනම් පාඩුවෙ ඒක ගනින් මෙතන තප්පුලන්නෙ නැතිව...
මේක සහෝ ඔයා එක්ක තරහකට කියන කතාවක් නොවේ.. ඒත් ප්‍රකාශයක් කරනකොට ටිකක් බුද්ධිමත් විදියට කරපන්...ඒ වගේම 30 පැනපු තව අංකල්ලා දෙන්නෙක් තුන්දෙනකුත් ඉන්නවා ගේමට.![]()
කව්ද කියපන්කො අංකල්ල... ඇයි දැන් මේක අංකල්ලට තහනම්ද...?
එක එකාට පුද්ගලිකව උදව් කරන එක වැරදිද....? උඹේ මොලේ කොහේහරි වැදුනද...?
තේරුම් ගනින්... ඔය මෝඩ මානසිකත්වයෙන් බැහැපන්.. අපි එක එකාට හිතවත් වීම..
එක එකාට උදව් කිරීම... විතරක් නෙමෙයි විහිළු කිරීම, බයිට් කිරීම කොච්චර සුන්දරද...
උඹ ආවෙ බයිට් කරන්න චැට් දාන්නනම් ඒක කරගෙන යන්න.. අපිත් ඉඩතියෙන වෙලාවට ඇවිත් චැටක් දාන්නම්...සෙට් වෙලා ආතල් කතාවක් කියල කාවහරි ෆන් එකට බයිට් කරගෙන පොඩ්ඩක් හිනාවෙලා ඉන්නවනම් කමක් නෑ.. එත් වෙන්නේ එක
නෙමේ වැදි බන කියන එක.![]()
හැබැයි මේකෙ ඉන්න වයසින් මුහුකුරාගිය උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දීපන්...
පොරටෝක්ස් වගේ ගොන් ටෝක්ස් දීලා මෝඩ චූන් දෙන්න එපා...
වැඩිහිටියො කියන්නෙ එළකිරියට සම්පතක්, උන්ගෙන් ගන්න පුළුවන්දේවල් සීමාවක් නෑ...
ඒ විතරක් නෙමෙයි උන් එළකිරියට සදාකාලිකයි... ඒක කොච්චර ගේමක්ද කියන එක..
උඹත් පවුල් වෙලා ළමයෙක් මල්ලෙක් හදාගත්ත කාලෙක තේරෙයි...
ෂික් බන් උඹල හිතන්නෙ නැතිව මේ දාන දේවල් අජූතයි...









kawuda jm da